coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මට නම් බලන්න හිතුනේ නෑ..
    හේතුව කී බොඩ් එක බලන්නේ නැතිව ටයිප් කරන අපිට
    දන්නවා එස් අකුරට පස්සේ තියෙන්නේ ඊ අකුර නෙවෙයි කියලා :පී
    කී බොඩ් බලාගෙන ටයිප් කරන අය තමයි වැඩි හරියක් ම බලන්නේ..
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,557
    3,175
    113
    බැලුවාට වැඩක් නැ..:dull: මගේ keyboard එකේ අකුරු මැකිලා..:(