sexual feelings

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    sexual organs walata damage ekak wela sexual feelings nathima unoth monawage da danenne? Ehema unu ayata badinna asawak natuwa Athi
    Eka Nathi Una kiyanne life eka empty ne?
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    sexual organs walata damage ekak wela sexual feelings nathima unoth monawage da danenne? Ehema unu ayata badinna asawak natuwa Athi
    Eka Nathi Una kiyanne life eka empty ne?

    මචන් feelings ඇතිවෙන්නේ sexual organs වලින් නෙවෙයි. brain එකෙන්.
    ඉතින් sexual organs වලට damage එකක් වුනත් ඒ හැඟිම් නැතිවෙන්නේ නැ.
    උදා: අතක් නැතිවුනත් brain එකට තේරෙන්න පුලුවන් අතක් තියෙනව වගේ. බොරැ අතක් තියෙන කෙනෙක්ට ඒ අත අල්ලපුවම ඒ feeling එක දැනෙනව කියන එක ප්‍රසිද්ධ පරීක්ෂණයක්.

    අනිත් විදිහට බැලුවොත් brain damage එකකදි sexual organs තිබ්බත් වැඩ නොකර යන්න පුලුවන්. ඒත් සාමාන්‍යයෙන් ඒ වගේ දේකදි වෙන්නේ paralysis වගේ තත්වයක් මිසක් එක එක organ අඩපණ වීමක් නෙවෙයි.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මචන් feelings ඇතිවෙන්නේ sexual organs වලින් නෙවෙයි. brain එකෙන්.
    ඉතින් sexual organs වලට damage එකක් වුනත් ඒ හැඟිම් නැතිවෙන්නේ නැ.
    උදා: අතක් නැතිවුනත් brain එකට තේරෙන්න පුලුවන් අතක් තියෙනව වගේ. බොරැ අතක් තියෙන කෙනෙක්ට ඒ අත අල්ලපුවම ඒ feeling එක දැනෙනව කියන එක ප්‍රසිද්ධ පරීක්ෂණයක්.

    අනිත් විදිහට බැලුවොත් brain damage එකකදි sexual organs තිබ්බත් වැඩ නොකර යන්න පුලුවන්. ඒත් සාමාන්‍යයෙන් ඒ වගේ දේකදි වෙන්නේ paralysis වගේ තත්වයක් මිසක් එක එක organ අඩපණ වීමක් නෙවෙයි.

    testicles ayin kalama feelings nathuwa yanawa neda?