කෙල්ලො ගැන කිසිම හැගිමක් ඇති නොවෙන්න කරගන්න පුලුවන් දෙවල් තියනවද ලන්කාවෙ...?
anti depressant ගත්තම නම් sexual feeling අඩු වෙනව, එත් romantic feelings අඩු වෙන්නෙ නෑ.
බාවනා කරාම වක්‍රාකාරව ඔය දෙකම වෙනව එත් ගොඩක් සාර්තක නෑ.
ශ්‍රි ලන්කාවට ආවේනික මොකක් හරි ක්‍රමයක් තියනවද උබල දන්න?
ඔය ආසාව නැති උනාම කොච්චර නිදහස් ඇත්ද!
කෙල්ලො එක්ක යාලු වෙන්න ඔනෙ නෑ, බුට් කන්න ඔනෙ නෑ,
කෙල්ලො දැක්කම anxious වෙන්න ඔනෙ නෑ.
ඇදුම් වලට යන සල්ලි ඉතුරුයි
වෙඩිම් ගන්න යන සල්ලි ඉතුරුයි
බුට් කෑවම බොන්න යන සල්ලි ඉතුරුයි.
කවුන්සලින් යන්න යන සල්ලි ඉතුරුයි.
කෙල්ලගෙ පවුලෙ අපත යක්කුන්ට නෑදෑකම් කියන්න ඔනෙ නෑ.
......