Sexuality and Love

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මට නම් හිතා ගන්න බැ කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාලු වෙන එක මේ වගේ ගොඩාක් ලොකු සන්කීර්න ප්‍රස්නයක් කරගෙන ඉන්නේ කියල
    යාලු වෙන්නත් කලින් කැපකිරීම් කරන්න හදනව සෙක්ස් කරන්න හදනව
    ඉස්සර අපි නම් යාලු වෙලා සෙක්ස් කියල කරේ කිස් කරන එක තමයි මුලින්

    අඩු ගානේ අපිට පෝන් කට්ටක් තිබුනෙත් නැ කෙල්ලෙක් යාලු වෙනකොට කෙල්ලො එච්චර දෙයක් බැලුවෙත් නැ
    අද සමාජෙ අනේ මන්ද

    samajenam ane manda tama eth me OP wage mongal huttalanam hematenama ne hebei :lol:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    :rofl::rofl::rofl:
    mama hituwa okoma case me wage wenna athi kiyala

    අපි හැමෝම 14න් වගේ පස්සෙ අපේ ලිංගික හැඟීම් සන්සිඳවා ගන්න එක එක දේවල් කරනවනෙ.. ස්වයං වින්දනය, කෙනෙක් සමග යාලු වී ඒ මාර්ගයෙන් මොනා හරි කරගැනීම.. අන්තර්ජාලයේ හමුවන අය සමග sex chat වගේ කිරීම වගේ දේවල්. එහෙම දේවල් කරන්නෙ නැත්නම් කෙල්ලෙක් එක්කො ලෙඩක් නැත්නම් රහත් මට්ටමටම ඉවසීම..
    ඉතින් මෙයා සාමාන්‍යයෙන් ඔය රාගික නොවන sexuality සම්බන්ධ දේවල් මම කිව්වාම ඒ ගැන කතාකරනවා.එයාගෙ ස්ථාවරය බඳන්න කලින් කරන්න ඕන හැමදේම කළාට කමක් නෑ කියල
    එයා කියනවා එයාට කාටවත් කියන්න බැරි දේවල් තියේ ලු. නමුත් මට ඒ සම්බන්ධව ඉඟිත් දුන්නා.. එයා දෙන්නෙක් වගේ එක්ක sex chat කරනවා.. ආදරෙත් කරනවා.. ඒක සාමාන්‍ය දෙයක් නේ.. අපිත් කරනවනේ.. මමත් ඒ වයසෙදි අනන්තවත් කළා..
    මම ඊටත් වඩා වැඩ කරල තියෙනවා... sex toys පාවිච්චි කරනවා වගේ..


    අාදරය පැත්තෙනුත් මම එයාව මට ගොඩක් වටිනවා කියල පෙන්වන්න මම ගොඩක් දේවල් කරනවා.. කවි ලියල දුන්නා... දිග පෙම් හසුන් ලිව්වා ඒ කාලෙ
    දැනට මම සිංදු කීපයක් හදාගෙන යනවා.. මට චිත්‍ර අඳින්න බෑ නමුත් මම එයාගෙ පින්තූරයක් බලාගෙන portrait එකක් අඳින්න පුරුද් වෙනවා.. Jewelry කරන මගේ යාලුවෙක් ඉන්නවා.. එයාට කියලා මුද්දත් මම ම හදන්නයි ඉන්නේ..


    Twisted Romeo kenek ban, probably a virgin :lol:
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    එයා කියනවා එයාට කාටවත් කියන්න බැරි දේවල් තියේ ලු. නමුත් මට ඒ සම්බන්ධව ඉඟිත් දුන්නා.. එයා දෙන්නෙක් වගේ එක්ක sex chat කරනවා.. ආදරෙත් කරනවා.. ඒක සාමාන්‍ය දෙයක් නේ

    lol.. uba adaren anda wela bn. bandata passe 4some ekakatath adagahai. ekath samnya dewal kiyalma hithapan. :baffled: