Sexuality and Love

weer.hasa

Well-known member
  • Apr 24, 2017
    1,070
    191
    63
    marry karata passe ubata 3some, bi sex, couple sharing ehama karanna asawak thynwanm bedapan oka kellawa. neththm wena ekiyak hoyaganin..
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    අපි හැමෝම 14න් වගේ පස්සෙ අපේ ලිංගික හැඟීම් සන්සිඳවා ගන්න එක එක දේවල් කරනවනෙ.. ස්වයං වින්දනය, කෙනෙක් සමග යාලු වී ඒ මාර්ගයෙන් මොනා හරි කරගැනීම.. අන්තර්ජාලයේ හමුවන අය සමග sex chat වගේ කිරීම වගේ දේවල්. එහෙම දේවල් කරන්නෙ නැත්නම් කෙල්ලෙක් එක්කො ලෙඩක් නැත්නම් රහත් මට්ටමටම ඉවසීම..
    [/B]

    අවුරුදු 14 මට තිබුණු ලොකුම ප්‍රශ්නෙ නම් රෑට අම්මගෙන් බැනුම් අහන්නෙ නැතුව X-files බලන්නෙ කොහොමද කියන එක. ඒ පැත්තෙන් බැලුවම උඹල සෑහෙන්න දියුණුයි බන්.
     
    burampiaatha

    Member
    Jun 17, 2017
    60
    3
    0
    අවුරුදු 14 මට තිබුණු ලොකුම ප්‍රශ්නෙ නම් රෑට අම්මගෙන් බැනුම් අහන්නෙ නැතුව X-files බලන්නෙ කොහොමද කියන එක. ඒ පැත්තෙන් බැලුවම උඹල සෑහෙන්න දියුණුයි බන්.

    උඹ සොඛ්‍ය පොත වත් බැලුවෙ නැද්ද බං? වැලක් බලන්න ට්‍රයි එකක් දුන්නෙ නැද්ද බං? 9 වසරෙදි?
    අනේ පල යකෝ යන්න :rofl::rofl::rofl:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    උඹ සොඛ්‍ය පොත වත් බැලුවෙ නැද්ද බං? වැලක් බලන්න ට්‍රයි එකක් දුන්නෙ නැද්ද බං? 9 වසරෙදි?
    අනේ පල යකෝ යන්න :rofl::rofl::rofl:

    ඒ කාලෙ කොම්පියුටර් ෆෝන් තිබුනෙ නෑ යකෝ. වැල පත්තර විතරයි තුබුනෙ. 14 කියන්නෙ ඉස්කෝලෙ 9 පන්තිය.
     
    burampiaatha

    Member
    Jun 17, 2017
    60
    3
    0
    ඒ කාලෙ කොම්පියුටර් ෆෝන් තිබුනෙ නෑ යකෝ. වැල පත්තර විතරයි තුබුනෙ. 14 කියන්නෙ ඉස්කෝලෙ 9 පන්තිය.

    කොම්පුටරෙන් බැලුවත් පත්තරෙන් බැලුවත් හීනෙන් බැලුවත් වැල වැල ම තමා... xfiles බැලුවා කියලා අහිංසක පාට් දාන්න එපා :yes::yes::yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උඹ නිකන් රෙන්න බර හැදිලා
    ලැට් එකත් තියෙනවා
    වතුර බාල්දියකුත් තියෙනවා
    වැඩකරන ටොයිලට් එකක් කියලත් තේරෙනවා

    පාරේ යන එවුන් ගෙන් උඹ සරම උස්සන් මචන් මම ලැට් එක පාවිච්චි කරන්නද කියල අහනවා වගේ හැන්ගීමක් තමා මටනම් ආවේ ත්‍රඩ් එක කියෙවවම්

    මට කියන්න තියෙන්නේ ඔක්කොම තියෙන එකේ ගිහින් රීපන් කියල :yes::yes:
     
    burampiaatha

    Member
    Jun 17, 2017
    60
    3
    0
    උඹ නිකන් රෙන්න බර හැදිලා
    ලැට් එකත් තියෙනවා
    වතුර බාල්දියකුත් තියෙනවා
    වැඩකරන ටොයිලට් එකක් කියලත් තේරෙනවා

    පාරේ යන එවුන් ගෙන් උඹ සරම උස්සන් මචන් මම ලැට් එක පාවිච්චි කරන්නද කියල අහනවා වගේ හැන්ගීමක් තමා මටනම් ආවේ ත්‍රඩ් එක කියෙවවම්

    මට කියන්න තියෙන්නේ ඔක්කොම තියෙන එකේ ගිහින් රීපන් කියල :yes::yes:

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,316
    6,753
    113
    හෙල බිමේ
    Machan math campus hitiya, ewai kelloth set wela hitiya, pita kelloth set wela hitiya, thawa close ma yaluwonge kello karapu kiyapuwath dannawa. Umba oya agaya karana openness eka asse eeta wada loku kathawak thiyanawa. Oya wage ekak mama nam fun ekatawath karanne ne godaak lassana neth nam. Serious karanna nam yanne tikak hithala balanna.

    කැම්පස්වල යාලු වෙච්ච උන් කසාද බැන්දා වගේ තමයි නේ බං...?
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,168
    18,778
    113
    අදාල නෑනේ
    උඹ නිකන් රෙන්න බර හැදිලා
    ලැට් එකත් තියෙනවා
    වතුර බාල්දියකුත් තියෙනවා
    වැඩකරන ටොයිලට් එකක් කියලත් තේරෙනවා

    පාරේ යන එවුන් ගෙන් උඹ සරම උස්සන් මචන් මම ලැට් එක පාවිච්චි කරන්නද කියල අහනවා වගේ හැන්ගීමක් තමා මටනම් ආවේ ත්‍රඩ් එක කියෙවවම්

    මට කියන්න තියෙන්නේ ඔක්කොම තියෙන එකේ ගිහින් රීපන් කියල :yes::yes:

    :lol:
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    තමන්ගෙ මට්ටැම් තම්මැට්ටම් කියනව නේද? ආදරයෙන් හදන්න බැරි අය නෑ ඉතින්... මානසික ව්‍යාධි නැතනම්

    :yes::yes:

    True, I didn't believe it a while ago, when a girl told me that she can change me by her love, but, I reject it and went on saying that no one can change me. but after about 12 yrs, another girl came to my life and, she did change me completely by her 'love'. The love is a amazing gift, which can cure 50% of mental illness.
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මගේ උගත් මිත්‍රයා උබ ලොවෙත් නැති වෙන්න කෙලොගන්න සෙට් වෙන්නේ :baffled:
    කලින් මම කියපු දෙයක් ආයෙත් කියන්නම්,
    "රෝමියෝ කෙනෙකු හෝ සාලිය කෙනෙක් වීමට පෙර සිහිතබා ගන්න ජුලියට්ලා, අසෝකමාලා සිටිනුයේ යටගිය දවස බරණැස් නුවර පමණක් බව! ":D
     
    burampiaatha

    Member
    Jun 17, 2017
    60
    3
    0
    මගේ උගත් මිත්‍රයා උබ ලොවෙත් නැති වෙන්න කෙලොගන්න සෙට් වෙන්නේ :baffled:
    කලින් මම කියපු දෙයක් ආයෙත් කියන්නම්,
    "රෝමියෝ කෙනෙකු හෝ සාලිය කෙනෙක් වීමට පෙර සිහිතබා ගන්න ජුලියට්ලා, අසෝකමාලා සිටිනුයේ යටගිය දවස බරණැස් නුවර පමණක් බව! ":D

    මීට කලින් ලොවෙත් නෙවෙයි විශ්වයෙම නැතිවෙන්න කෙළවගත්තා දික්කසාද වෙච්ච කෙල්ලකට ආදරේ කරලා
    මේකෙදි කෙළ වුණොත් එහෙම කෙළවෙන්නෙ නෑ
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අවුරුදු 14 මට තිබුණු ලොකුම ප්‍රශ්නෙ නම් රෑට අම්මගෙන් බැනුම් අහන්නෙ නැතුව X-files බලන්නෙ කොහොමද කියන එක. ඒ පැත්තෙන් බැලුවම උඹල සෑහෙන්න දියුණුයි බන්.

    :rofl:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    මට නම් හිතා ගන්න බැ කෙල්ලෙක් කොල්ලෙක් එක්ක යාලු වෙන එක මේ වගේ ගොඩාක් ලොකු සන්කීර්න ප්‍රස්නයක් කරගෙන ඉන්නේ කියල
    යාලු වෙන්නත් කලින් කැපකිරීම් කරන්න හදනව සෙක්ස් කරන්න හදනව
    ඉස්සර අපි නම් යාලු වෙලා සෙක්ස් කියල කරේ කිස් කරන එක තමයි මුලින්

    අඩු ගානේ අපිට පෝන් කට්ටක් තිබුනෙත් නැ කෙල්ලෙක් යාලු වෙනකොට කෙල්ලො එච්චර දෙයක් බැලුවෙත් නැ
    අද සමාජෙ අනේ මන්ද
     
    එහෙම සරල ලෙස යාලු වෙලා තියෙනව බං ඒත් මේවා exceptional cases. තැනේ හැටියට ඇණේ ගහන්න එපයි
    මේ වගේ දේවල් තිබ්බට එයා හරි හොඳයි ... මේවත් ඉතින් සාමාන්‍ය දේවල්නෙ බං