අහ් මේ පොන්න වැඩේ කරන්නේ අර ජී ටූ(ගයාන්) කියන පොන්නයමද දන්නෑ. ඔය සයිට් එකේ ඉන්නේ ගෝත සෙට් එකක්. ඕන නම් වැඩකාරයෝ එකෙක් දෙන්නෙක් ඇති. අනිත් උන් කරන්නේ කවුරැහරැ මොකක් හරි සිගිති ආතල් එකක් දුන්නම (එළ බන්, ෆට්ට බන්, සිරා බන්, මරැ බන්) කියලා කමෙන්ට් කරන එක විතරයි. මොනවා කරන්නද හැක් ෆෝරම් කොපි කරපු චූ කොල්ලොන්ගේ වැඩ නේ ඕවා..