No point of talking WPA/WPA2 . No longer using.
එහෙනම් මොකද්ද බෑ කියන්නේ..

No point of talking WPA/WPA2 . No longer using.

මෙන්න අභියෝගය.
ඔය බයිලා ගහන අයියලා සෙට් එක වීඩියෝ සහිතව වයිෆයි ( තමන්ගේම පරිගණකයේ ) කරලා පෙන්වන්න.

එහෙනම් මොකද්ද බෑ කියන්නේ..![]()
brute force attack වලින් බහ කියන එක. ඔකේ පළවෙනිදට බලමු.

කව්ද දැන් brute force කරනවා කිවේ.. මන් කිවේ wep නම් hack කරලා පෙන්නනවා.. එතන කිසිම password attack එකක් වෙන් නෑ..
wpa/wpa2 වලත් bruteforce ඕනේ නෑ.. එතන වෙන්නේ dictionary attack එකක්..
උබ ඉස්සෙල්ල basic ඉගෙන ගෙන වරෙන්..![]()
ok bro. පළවෙනිදට අපි සෙට් වෙමු. තවදුරටත් වාද කරලා වැඩක් නැහැ. උබ කියනවා පුළුවන් කියල. මන් කියනවා බහ කියල. එදාට උබට ඔප්පු කරන්න පුළුවන් නේ.

කව්ද දැන් brute force කරනවා කිවේ.. මන් කිවේ wep නම් hack කරලා පෙන්නනවා.. එතන කිසිම password attack එකක් වෙන් නෑ..
wpa/wpa2 වලත් bruteforce ඕනේ නෑ.. එතන වෙන්නේ dictionary attack එකක්..
උබ ඉස්සෙල්ල basic ඉගෙන ගෙන වරෙන්..![]()
මම යනවා බන්. නිදාගන්න ඕනේ. නිදිමතායි.

Wifi Hack කරන්න කිසිම සොෆ්ට්වයර් එකක් නැහැ මචන්. ඔක්කොම බොරු සොෆ්ට්වෙයාර් තියෙන්නේ. වයිෆ්ය් හැක කරනවානම් කරන්න තියෙන්නේ රවුටරේ රිස්ටර්ට් කරලා ගන්න එක විතරයි.
Podak hitapanko man lap eken enam tikinහරි ඔය පම්පෝරි ගහන අයියලා කියන්න බලන්න වය්ෆයි හැක් කරන්නේ කොහොමද කියල.
ubata baduwak kiyna 
![]()
Dear antiBBS
ඔන්න මම උගෙන් message එකක් දල අහල screenshot එකකුත් දැම්ම. දැන් ඉතින් කියපන් message දන්නා ඕන එකෙක්ට පුළුවන් කියල :3

Wifi මොනම අයුරකින්වත් හැක් කරන්න බැහැ. මේක නිකන් ෆේක් News එකක් බන්.