Sexy Chinese hacker hides Wi-Fi testing tools inside her HEELS

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
වීඩියෝ දාන්න තරම් නම් පුකේ අමාරුවක් නෑ .. මේ මම මිට මාස 7 විතර කලින් නාරාහේන්පිට බෝඩිමක ඉද්දි හැක් කරපු එකක්

rX6uaxZ.png

How do you prove this. lol. Just some cods there.
 
Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
උබ හදන්නේ අපි ලවා කොහොම හරි හැක් කරන හැටි ඉගන ගන්නනේ :rofl::rofl:
දන්න අය දන්නවා ඔය කෝඩ් ගැන .. :P

හරි හරි දැන් එහෙමවත් කියපන්.
 
Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,550
    2,372
    113
    Wifi Hack කරන්න කිසිම සොෆ්ට්වයර් එකක් නැහැ මචන්. ඔක්කොම බොරු සොෆ්ට්වෙයාර් තියෙන්නේ. වයිෆ්ය් හැක කරනවානම් කරන්න තියෙන්නේ රවුටරේ රිස්ටර්ට් කරලා ගන්න එක විතරයි.

    Even my 7 years old brother knows how to hack wep :rofl:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මෙන්න මෙහෙම හැක් කරන්න පුළුවන් මචන්

    1) උබ අල්පෙනෙත්තක් අරන් ගිහින් රවුටරේ රීසෙට් කරලා. (Physical approach )

    2. Dictionary attack by brute forcing ඒ කියන්නේ ඩික්ෂනරි පාස්වර්ඩ් ඔක්කොම ස්වයන්ක්‍රියව යොමුකරලා හැක් කිරීම. එක නිකන් රවුටර් ලක්ෂයක් ගත්තොත් එකක් හැක් කරන්න පුළුවන් වගේ. ලක්ෂයට එකක්වත් බැහැ මොකද අලුත් රවුටර් වලට සරල මුරපද දීමට අවසර දෙන්නේ නැහැ.

    ගොඩක් උන් ඔය එක එක ෆේක් සොෆ්ට්වෙයාර් දාගෙන නිකන් ස්පයිවෙයර් අඩ්වෙයාර් වලින් ඉල්ලන් කනවා.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    හරි මම කියන්නේ ඔච්චර ලොකු කම් පම්පෝරි නැතුව පුලුවන්නම් තමන්ගේම කොම්ප්යුටරේ ආශ්‍රයෙන් හැක කරලා ස්ක්‍රීන් රෙකොර්ඩ්න් එකක් දාපන්. නැත්නම් මම Team viewer දෙන්නම්.

    ඕනෙනම් ලිනක්ස් මැෂිමක් උනත් දෙන්න පුළුවන්.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    හරි මම කියන්නේ ඔච්චර ලොකු කම් පම්පෝරි නැතුව පුලුවන්නම් තමන්ගේම කොම්ප්යුටරේ ආශ්‍රයෙන් හැක කරලා ස්ක්‍රීන් රෙකොර්ඩ්න් එකක් දාපන්. නැත්නම් මම Team viewer දෙන්නම්.

    ඕනෙනම් ලිනක්ස් මැෂිමක් උනත් දෙන්න පුළුවන්.

    ignore Him :dull::dull:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ignore Him :dull::dull:

    සිරාවටම ඇයි බන් මේ . උබට ඕක කරලා පෙන්වන්න පුළුවන්නේ. මම උබට ටීම් විවර් එක්ක ලිනක්ස් මැෂිමක් දෙන්නම්. අල්ලපු කාමරේ ඉන්න මගේ යාළුවගේ වයිෆයි රවුටරේ හැක් කරලා පෙන්නපන්කෝ.

    මචෝ දැන්වත් අහගනින් වයිෆයි කියන එක හැක් කරන්න කිසිම ක්‍රමයක් නැහැ. එන්ක්රිප්ෂන් එක ගොඩක් වයකුලයි.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    හරි ඔය පම්පෝරි ගහන අයියලා කියන්න බලන්න වය්ෆයි හැක් කරන්නේ කොහොමද කියල.

    මේකේ ඉන්න උන් එක්ක ඕවා කතා කරලා වැඩක් නැහැ
    පොර ටෝක් දුන්නට මෙලෝ දෙයක් කරන්න දන්නා උන් නෙවි
    මොකක් හරි ඇහුවම ගූගල් කරලා හෙන පොරක් වගේ මෙතන දානව
    බලපන් එළකිරි මොබයිල් ඇප් එකේ හැටි , මේකේ ඉන්න වැඩ්ඩෝ (වැද්දෝ ) ටික එකතු වෙලා ඒක මුලින් හැදුවොත් හොදයි​
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    මේකේ ඉන්න උන් එක්ක ඕවා කතා කරලා වැඩක් නැහැ
    පොර ටෝක් දුන්නට මෙලෝ දෙයක් කරන්න දන්නා උන් නෙවි
    මොකක් හරි ඇහුවම ගූගල් කරලා හෙන පොරක් වගේ මෙතන දානව
    බලපන් එළකිරි මොබයිල් ඇප් එකේ හැටි , මේකේ ඉන්න වැඩ්ඩෝ (වැද්දෝ ) ටික එකතු වෙලා ඒක මුලින් හැදුවොත් හොදයි​

    සිරාවටම බන්. එකේ මට කුණුහරුපෙන් දෙසා බාන්නත් ආව
     
    pubudukalhara

    Active member
  • වීඩියෝ දාන්න තරම් නම් පුකේ අමාරුවක් නෑ .. මේ මම මිට මාස 7 විතර කලින් නාරාහේන්පිට බෝඩිමක ඉද්දි හැක් කරපු එකක්

    rX6uaxZ.png

    mun wage unta kiyala denna epaa bn.epara wadurata dalipihiya hamba una wage thama.api dannawane wifi hack kranna puluwan kiyala eeathi bn ;) ;) ;)
     
    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    Wifi මොනම අයුරකින්වත් හැක් කරන්න බැහැ. මේක නිකන් ෆේක් News එකක් බන්.

    Wifi Hack කරන්න කිසිම සොෆ්ට්වයර් එකක් නැහැ මචන්. ඔක්කොම බොරු සොෆ්ට්වෙයාර් තියෙන්නේ. වයිෆ්ය් හැක කරනවානම් කරන්න තියෙන්නේ රවුටරේ රිස්ටර්ට් කරලා ගන්න එක විතරයි.

    හරි ඔය පම්පෝරි ගහන අයියලා කියන්න බලන්න වය්ෆයි හැක් කරන්නේ කොහොමද කියල.

    මම මුලින්ම උඹෙන් අහන්න කැමති උඹ software Engineering ගැන දන්නවද කියල... එහෙම දන්නේ නැත්තන් මෙතන දන්නැති දේවල් කතා කරන්නෙපා මචන්. :yes::yes:

    මේ ලෝකේ තියෙනවා Cyber Security කියල දෙයක්. එකේදී උගන්නනවා ethical/unethical hacking කියල දෙයක්. unethical hacking ඉගෙන ගත්ත එකෙකුට wifi hack එකක් කියන්නේ ගින්නක් නැහැ. වැඩිය ඕනේ නැහැ මම දන්නා එකෙක් ඉන්නවා ලංකාවේ degree එකක් කරනවා "Cyber security and 47 signs" කියල. උ දවසක් අපේ ගෙදර ඇවිල්ල නිකන් කයිය ගගහ ඉන්නකොට මම ඕව ගැන අහද්දී උ මට මගේ අල්ලපු ගෙදර wifi එක hack කරලා පෙන්නුව මගේ ඇස දෙක ඉස්සරහම. මට උ ගහපු codes කිසි දෙයක් තේරුනේ නැහැ බන්. :sorry::sorry:

    එක නිසා ANTI BBS දන්නා දෙයක් කියපන්! :yes::yes:
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,550
    2,372
    113
    සිරාවටම ඇයි බන් මේ . උබට ඕක කරලා පෙන්වන්න පුළුවන්නේ. මම උබට ටීම් විවර් එක්ක ලිනක්ස් මැෂිමක් දෙන්නම්. අල්ලපු කාමරේ ඉන්න මගේ යාළුවගේ වයිෆයි රවුටරේ හැක් කරලා පෙන්නපන්කෝ.

    මචෝ දැන්වත් අහගනින් වයිෆයි කියන එක හැක් කරන්න කිසිම ක්‍රමයක් නැහැ. එන්ක්රිප්ෂන් එක ගොඩක් වයකුලයි.

    දැනට data ඉවරයි..
    1 වෙනිදා පුළුවන්..
    wep නම් විතරයි හැබැයි.. :P WPA- නම් හොද gpu එකක් and 15GB වත් password list එකක් ඕනේ.. :P

    wep දානවනම් හැක් කරලා පෙන්නන්නම්..

    එත් මිනිහා මිනිහ හදට ගිය එකේ wifi crack කරන්න බෑ කියල හිතනවනම් උබ මහ මෝඩ බූරුවෙක්..
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    දැනට data ඉවරයි..
    1 වෙනිදා පුළුවන්..
    wep නම් විතරයි හැබැයි.. :P WPA- නම් හොද gpu එකක් and 15GB වත් password list එකක් ඕනේ.. :P

    wep දානවනම් හැක් කරලා පෙන්නන්නම්..

    එත් මිනිහා මිනිහ හදට ගිය එකේ wifi crack කරන්න බෑ කියල හිතනවනම් උබ මහ මෝඩ බූරුවෙක්..

    No point of talking WPA/WPA2 . No longer using. brute force attack නිකන් අන්දකාරේ ඇවිදිනවා වගේ දෙයක්.
     
    Last edited:

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam

    මම මුලින්ම උඹෙන් අහන්න කැමති උඹ software Engineering ගැන දන්නවද කියල... එහෙම දන්නේ නැත්තන් මෙතන දන්නැති දේවල් කතා කරන්නෙපා මචන්. :yes::yes:

    මේ ලෝකේ තියෙනවා Cyber Security කියල දෙයක්. එකේදී උගන්නනවා ethical/unethical hacking කියල දෙයක්. unethical hacking ඉගෙන ගත්ත එකෙකුට wifi hack එකක් කියන්නේ ගින්නක් නැහැ. වැඩිය ඕනේ නැහැ මම දන්නා එකෙක් ඉන්නවා ලංකාවේ degree එකක් කරනවා "Cyber security and 47 signs" කියල. උ දවසක් අපේ ගෙදර ඇවිල්ල නිකන් කයිය ගගහ ඉන්නකොට මම ඕව ගැන අහද්දී උ මට මගේ අල්ලපු ගෙදර wifi එක hack කරලා පෙන්නුව මගේ ඇස දෙක ඉස්සරහම. මට උ ගහපු codes කිසි දෙයක් තේරුනේ නැහැ බන්. :sorry::sorry:

    එක නිසා ANTI BBS දන්නා දෙයක් කියපන්! :yes::yes:

    මට උ ගහපු codes කිසි දෙයක් තේරුනේ නැහැ බන්. එකනේ ප්‍රශ්නේ.

    මම මොනවත් දන්නේ නැති පල් මෝඩයෙක් වෙන්න ඇති. මම කියන්නේ ඔය හැක කරන්න පුළුවන් කියල කියන අයියලා ප්‍රයෝගිකව කරලා පෙන්වන්න.