Seylan bank eka

Gwynbleidd

Well-known member
  • Aug 7, 2020
    11,792
    22,048
    113
    Kaer Morhen
    thewitcher.com
    අම්මෝ මේ loan එකක් ගන්න ගිහින් පුදුම වදයක් දෙන්නේ ඉන්න company එක approved නෑ කියලා. Salary වැටෙනවා, CC, euro fixed deposit ඔක්කොම තිබිලා ( පොලිය අඩුයි 11.5 3yr )

    ලිසින් නන් ලොකු කේස් නෑ. සම්පත් ලිශින් දැක්කා 9.5ට තියනවා.
     
    • Like
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,263
    8,032
    113
    Rate eka keeyada
    Duration
    13% wage speed draft
    Leasing nam 14%

    අම්මෝ මේ loan එකක් ගන්න ගිහින් පුදුම වදයක් දෙන්නේ ඉන්න company එක approved නෑ කියලා. Salary වැටෙනවා, CC, euro fixed deposit ඔක්කොම තිබිලා ( පොලිය අඩුයි 11.5 3yr )

    ලිසින් නන් ලොකු කේස් නෑ. සම්පත් ලිශින් දැක්කා 9.5ට තියනවා.
    Lesima nam Seylan. hidden chargers arawa mewa thami hoyanna ona
    ------ Post added on Aug 6, 2025 at 8:18 PM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,263
    8,032
    113
    machan lease noda auto loan dana eka hoda nadda? lease walata stamp duty wadi neda?
    වැඩේ ඇතෑරියා මචන් තව මාස කීපයක් ඉදලා පඩියෙන්ම කරගන්නවා. ඔකුන්ගේ චාර්චර්ස්ම අම්බානක ගන්නවා ඔය ලොර්න්, ලිස් වලට. අනික වාහනේ පොතටත් අවුල්
     
    voslbentota

    Junior member
  • Nov 15, 2010
    87
    76
    18
    machan lease noda auto loan dana eka hoda nadda? lease walata stamp duty wadi neda?
    loan eke nam stamp duty eka nehe tamai. hebei rate wedi ne. mama leasing eka gatte 10.5% kata loan eka dennam kiwwa 12% hebei credit card ekakut ganna ona kiwwa. ehema beluwama lease eka hodai, labai karadarat adui.
     
    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    305
    63
    ෆේස් බුක් එකේ පොස්ට් නම් තියෙනවා සෑහෙන්න බැංකු ගිණුම් හිමියන්ගෙන් හොරට ණය ගත්තා කියලා පොඩ්ඩක් හොයලා බලන්න