SFගේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය

විශ්වාස කරනවාද?

  • Yes

    Votes: 40 34.2%
  • No

    Votes: 77 65.8%

  • Total voters
    117
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
SFගේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය

====================================================================
============================================================
==================================

SFගේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය
විශ්වාස කරනවාද?

බොරු චෝදනා එල්ලකර ජෙනරාල් අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක්
දේශීය 2010 පෙබරවාරි 01 වෙනි සදුදා, 10:10
sf_v.jpg
ජනාධිපතිවරණය අවසානයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඝාතනය කිරීමට සූදානම්ව සිටියේ යැයි බොරු චෝදනා එල්ලකර ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක් දියත්වන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

ආරංචි මාර්ග පවසන ආකාරයට මෙම කුමන්ත්‍රණයේ එක් අධියරක් ලෙස පසුගියදා ට‍්‍රාන්ස් ඒෂියා හෝටලයේදී ශ‍්‍රී ලංකා යුද හමුදාවෙන් පලා ගිය වුන් සේ නම්කර අත්අඩංගුවට ගත් ගජබා රෙජිමේන්තුවේ හිටපු කර්නල් වරයෙකු වන කපිල රත්නායක සහ විශ‍්‍රාමික ලූතිනන් කර්නල්රොහාන් විජේසිංහ ඇතුළු සෙබළුන් හට අමානුෂික වධ හිංසා පමුණුවමින් ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ එවැනි කුමන්ත්‍රණයක් තිබූ බවට ප්‍රකාශයක් ලබා ගැනීමට මේවන විට යුද හමුදා පොලීසිය උත්සාහ දරමින් තිබේ.

යුද හමුදාවෙන් පලා ගිය ලෙස නම් කරන ලද කර්නල් කපිල රත්නායක උතුරේ මෙහෙයුම් කිහිපයකටම නායකත්වය දී අතර, පසුව ඔහු හමුදාවෙන් නිත්‍යානුකූලව විශ‍්‍රාම ගොස් ඕස්ටේ‍්‍රලියාවේ පදිංචියට ගොස් තිබේ. ජනාධිපතිවරණයේදී ජෙනරාල් සරත් ෆොන්සේකාට සහය දීම සඳහා ඕස්ටේ‍්‍රලියාවේ සිට නැවත ශ‍්‍රී ලංකාවට පැමිණ ඇත. ලූතිනන් කර්නල් රොහාන් විජේසිංහ නැමැත්තා ද යුද හමුදාවෙන් නීත්‍යනුකූලව විශ‍්‍රාම ගොස් සිටි අයෙකි.

ආරක්‍ෂක ලේකම්වරයාගේ නියෝගය මත යුද හමුදා පොලිසිය විසින් මොවුන් දෙදෙනා ඇතුළු අනෙක් සෙබළුන් හට දරුණු වධ හිංසා පමුණවමින් උත්සාහ කරනු ලබන්නේ ඔවුන් වෙතින් මෙලෙස පාපොච්ඡ්රණයන් ලබාගෙන එය පදනම් කර ගෙන ජෙනරාල්වරයා විසින් ජනාධිපතිවරණය අවසානයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඝාතනය කිරීමට සූදානම් සිටි බවට චෝදනා එල්ල කර ජනරාල්වරයා අත්අඩංගුවට ගැනීමට බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කර සිටී.

  • Like
Reactions: BiN_KuNdA
Aug 19, 2008
11,653
167
0
Sri Lanka

SFට ගරු කරන අය නම්
ඔය කතා විශ්වාස කරයි කියල හිතන්න බැහැ.
SF ජනාධිපති ඝාතනය කරන්න
කුමන්ත්‍රණය නොකරණ බව
කාටත් විශ්වාසයි.
SF ඒ වගේ බාල උපක්‍රම වලින්
බලය ගන්න හදන විදියෙ බාල චරිතයක් නෙමෙයි.
ඔය විදියෙ දේවල් වලින් වෙන්නෙ SF පිළිගන්න අයත්,
මධ්‍යස්ථ මත ධාරීනුත් මහින්දගෙන් තව තවත් ඈත් වෙන එකයි.

:yes:
 
Last edited:

smallone

Member
Jan 6, 2007
101
8
0
cinnemon eke arakshawata hitiyai kiyana sebalu 10,15 thiyagena mahindawa maranawa thiya lapan gahannawath puluwanda!!! mahinda gahannema athe palawena boru thamai!! 400kda keeyakda athule htitiyalu... eunata alluwe ara sf ge arakshawata hitapu tika dena witarane!! anika mr dannawa sf bassoth wadakata atharinne na kiyala.. ekai miniha ochara try karanne sfwa arrst karanna... habai sfwa maralama danakan sfnam mission eka athinne na sure ekatama...
 
Dr.Brother

Member
Aug 24, 2008
1,592
31
0
ACBT

10k withara thama alluwe hebei
 
HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මේවා විශ්වාස කරන මෝඩ මී හරක් රැලක් ලංකාවේ ඉන්නවනේ...එතකන් මහින්දට වාසි
     
    400ක් කියන්නෙ
    හෝටලේ ඒ තට්ටුවෙ වැඩ කරපු එවුනුත් එක්ක වෙන්නැති.
    :yes:

    සමහරවිට SF දක්ෂයා නිසා
    SFට ඔය 10 දෙනා එක්ක
    දාස්ගානක් මුර කරන අරලිය ගහ මන්දිරේට
    වැඩක් දෙන්න පුලුවන් කියල හිතුවද දන්නෙ නෑ.
    :D

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼

    400ක් කියන්නෙ
    හෝටලේ ඒ තට්ටුවෙ වැඩ කරපු එවුනුත් එක්ක වෙන්නැති.
    :yes:

    සමහරවිට SF දක්ෂයා නිසා
    SFට ඔය 10 දෙනා එක්ක
    දාස්ගානක් මුර කරන අරලිය ගහ මන්දිරේට
    වැඩක් දෙන්න පුලුවන් කියල හිතුවද දන්නෙ නෑ.
    :D

    ඔව්... ඒකත් කරන්න බැරි කමක් නෑ..... අවුරුදු ගානක යුධ අත්දැකීම් තියනවනේ....... :yes:
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    මේවා විශ්වාස කරන මෝඩ මී හරක් රැලක් ලංකාවේ ඉන්නවනේ...එතකන් මහින්දට වාසි

    ටොන් පච
    විශ්වාස කරන මෝඩ මී හරක් එකෙක්වත්
    මට නම් තාම මුණ ගැහුණේ නෑ.
    :no:

    සමහරවිට විශ්වාස කරන මෝඩ මී හරක් රැලට
    වමාරා කකා ඉන්න මොකුත් නොදුන්නොත්
    උන් හිතන්න පටන් ගනීවි කියල බයට හදන ටොන් පච වෙන්නැති.

    :D

    මෙතන විශ්වාස කරන කියල වෝට් කරන අයවත්
    ඔය බේගල් විශ්වාස කරනව කියල මට හිතෙන්නෙ නෑ.

    :P

    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    ඔව්... ඒකත් කරන්න බැරි කමක් නෑ..... අවුරුදු ගානක යුධ අත්දැකීම් තියනවනේ....... :yes:

    ඔව් ඉතින්
    අවුරුදු හතලිහක දේශපාලන පළපුරුද්ද
    දවස් හතලිහක දේශපාලන පළපුරුද්දෙන් පරාජය කරලා,
    ගුණ්ඩුවකින් දිනන තැනට පත් කලානෙ?

    :yes:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    අනේ බං SFට මහින්දව එලවලා බලය ගන්න නම් ඕන තරම් අවස්තා තිනුනා ඔහු යුධ හමුදාපති වෙලා හිටපු කාලේ,මතක තියා ගන්න එදා මුලු හමුදාවම ඔහු යටතේ හිටියා කියන එක.
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    අනේ බං SFට මහින්දව එලවලා බලය ගන්න නම් ඕන තරම් අවස්තා තිනුනා ඔහු යුධ හමුදාපති වෙලා හිටපු කාලේ,මතක තියා ගන්න එදා මුලු හමුදාවම ඔහු යටතේ හිටියා කියන එක.

    මහින්දගෙ ගෝලයො එක්ක තර්ක කරල වැඩක් නෑ.
    එයාලට එක පාරට එක දෙයක් විතරයි පෙනෙන්නෙ.
    ඒකත් රූපවාහිනි පෙන්නන දේ විතරයි.
    ඉතින් තර්ක කරන්නෙ කොහොමද?

    තර්ක කරන්න පුලුවන් උනා නම් එයාලත් මේ පැත්තෙ.

    :D
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    ජනරාල් අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයේ තවත් අදියරක් - බ්‍රිගේඩියර්වරයකුත් අත්අඩංගුවට දේශීය 2010 පෙබරවාරි 01 වෙනි සදුදා, 10:36
    handcuffs.jpg
    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීම සදහා දියත් වෙමින් තිබෙන කුමන්ත්‍රණයේ තවත් එක් අධියරක් ලෙස සපුගස්කන්ද මාණ්ඩලික විද්‍යාලයේ සේවය කළ බ්‍රිගේඩියර් දුමින්ද කැප්පෙටිවලාන ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ පානදුර පිහිටි ඒ මහතාගේ නිවසේදීය.

    සරත් ෆොන්සේකා මහතාගේ දේශපාලන කාර්යාලයේදී අත්අඩංගුවට ගත් හමුදා නිලධාරීන්ගෙන් හෙළිවූ තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. බ්‍රිගේඩියර්වරයාට එල්ලවී ඇති චෝදනාව වන්නේ රජය පෙරළීමේ කුමන්ත්‍රණයක නියැලීමයි.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    ඕකුන්ට පුළුවන් ඔය වගේ කතා කිය කිය මඩ ගහන්න විතරයි... මහින්දයගෙ එවුන් කමයි SF ව මරන්න plan කරන්නෙ...