SFගේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය
බොරු චෝදනා එල්ලකර ජෙනරාල් අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක්
දේශීය 2010 පෙබරවාරි 01 වෙනි සදුදා, 10:10
ජනාධිපතිවරණය අවසානයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට සූදානම්ව සිටියේ යැයි බොරු චෝදනා එල්ලකර ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමේ කුමන්ත්‍රණයක් දියත්වන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.
ආරංචි මාර්ග පවසන ආකාරයට මෙම කුමන්ත්රණයේ එක් අධියරක් ලෙස පසුගියදා ට්‍රාන්ස් ඒෂියා හෝටලයේදී ශ්‍රී ලංකා යුද හමුදාවෙන් පලා ගිය වුන් සේ නම්කර අත්අඩංගුවට ගත් ගජබා රෙජිමේන්තුවේ හිටපු කර්නල් වරයෙකු වන කපිල රත්නායක සහ විශ්‍රාමික ලූතිනන් කර්නල්රොහාන් විජේසිංහ ඇතුළු සෙබළුන් හට අමානුෂික වධ හිංසා පමුණුවමින් ජනාධිපතිවරයා ඝාතනය කිරීමේ එවැනි කුමන්ත්‍රණයක් තිබූ බවට ප්‍රකාශයක් ලබා ගැනීමට මේවන විට යුද හමුදා පොලීසිය උත්සාහ දරමින් තිබේ.
යුද හමුදාවෙන් පලා ගිය ලෙස නම් කරන ලද කර්නල් කපිල රත්නායක උතුරේ මෙහෙයුම් කිහිපයකටම නායකත්වය දී අතර, පසුව ඔහු හමුදාවෙන් නිත්‍යානුකූලව විශ්‍රාම ගොස් ඕස්ටේ්රලියාවේ පදිංචියට ගොස් තිබේ. ජනාධිපතිවරණයේදී ජෙනරාල් සරත් ෆොන්සේකාට සහය දීම සඳහා ඕස්ටේ්රලියාවේ සිට නැවත ශ්‍රී ලංකාවට පැමිණ ඇත. ලූතිනන් කර්නල් රොහාන් විජේසිංහ නැමැත්තා ද යුද හමුදාවෙන් නීත්‍යනුකූලව විශ්‍රාම ගොස් සිටි අයෙකි.
ආරක්ෂක ලේකම්වරයාගේ නියෝගය මත යුද හමුදා පොලිසිය විසින් මොවුන් දෙදෙනා ඇතුළු අනෙක් සෙබළුන් හට දරුණු වධ හිංසා පමුණවමින් උත්සාහ කරනු ලබන්නේ ඔවුන් වෙතින් මෙලෙස පාපොච්ඡ්රණයන් ලබාගෙන එය පදනම් කර ගෙන ජෙනරාල්වරයා විසින් ජනාධිපතිවරණය අවසානයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට සූදානම් සිටි බවට චෝදනා එල්ල කර ජනරාල්වරයා අත්අඩංගුවට ගැනීමට බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කර සිටී.
====================================================================
============================================================
==================================
SFගේ ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය
විශ්වාස කරනවාද?