SF අන්තර්ජාල පෙත්සම ලොව පුරා අත්සන් කරයි

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    kiri diyehi deviyath--- aguru sudu wena kalek nam nath.
    api dakka italy walath porawal parata bahala thappulanawa.
    ungen 95% awurudu 10kin wath lankawa dakapu un newei.
    daruwantath italy nam dagena ehema settle una dial.
    moka assan gahuwath waradak kala nam ....daduwam windinna wenawa.
    anika eya deshapalana sirakaruwekuth newei.looka game karayek.plot karayek.
    kiwwa wage king size computer jilmart parak dala assan hata huta hamarak gahai.
     
    Last edited:

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    ලොව පුරා මිනිසුන් අද සිට ජෙනරාල් නිදහස් කරන ලෙස පෙත්සම අත්සන් කරයි. දේශීය 2010 මාර්තු 01 වෙනි සදුදා, 11:40
    Fonseka_01.jpg
    විජිත හේරත් මහතා පවසා සිටියේ මෙම පෙත්සමට අත්සන් තබන්නන්ට www.freesarathfonseka.com ඔස්සේ අත්සන් තැබිය හැකි බවයි.



    :lol::lol::lol::lol: FREE SARATH FONSEKA..!!! hariyata " FREE RAPIDSHARE "WAGE...
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    යුද හමුදා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන කිසිදු චෝදනාවක් නොමැතිව රදවා තබාගෙන සිටින ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා වහා නිදහස් කරන ලෙස ශ්‍රී ලංකා රජයට බල කරමින් අන්තර්ජාල පෙත්සමක් අත්සන් තැබීමට ප්‍රජාතන්තවාදී ජාතික සන්ධානය ඊයේ කටයුතු කළ අතර, මේ වෙනුවෙන් විවෘත කරන ලද නව වෙබ් අඩවිය වන www.freesarathfonseka.comවෙබ් අඩවියට රජ‍ය විසින් විවිධ බාධා එල්ල කෙරෙමින් පවතින බව වාර්තා වේ.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මෙම වෙබ් අඩවි සංස්කාරකවරුන් පැවසුවේ සිය වෙබ් අඩවියට කිසියම් පිරිසක් සංවිධානාත්මකව අවහිරතා ඇති කරමින් පවතින බවයි. ඒ හේතුවෙන් වෙබි පිවිසුම්කරුවන්ට මෙම වෙබ් අඩවියට පිවිසීමට බාධාවන අන්දමේ තත්ත්වයක් ඇති කර ඇති බවයි.

    වැඩිචුරටත් අදහස් දැක්වූ මෙම සංස්කාරකවරුන් පැවසුවේ මෙවැනි කඩාකප්පල්කාරී ක්‍රියාමාර්ගවලින් නොසැලි තමන් ඉදිරියටත් කටයුතු කරන අතර, මෙම වෙබ් අඩවිය හැකි ඉක්මනින් පාඨකයන්ට නැරඹිය හැකි ආකාරයෙන් සකස් කරනා බවයි.
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    SFගෙ කෑම විශිෂ්ඨයි සර්..

    ජනපතිවරණෙ දවස් වල
    SFගෙන් මහින්දට
    මානසික ආතතිය හැදෙන්නම කෑම ලැබුණනෙ.

    SFගෙ කෑම අති විශිෂ්ඨයි සර්.



     
    Last edited: