SF කොහෙටද?

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,654
    6,954
    113
    දැන් බුරු පුතා සජිත් පොහොට්ටුවේ හොර හැත්ත ටිකින් ටික උගෙ පක්ෂෙට එකතු කර ගන්නවා.
    නාලක ගදහේවත් උගේ පැත්තට හිමින් මාරු වෙලා.

    සරත් ෆොන්සේකා මාලිමවට එකතුවෙවිද?
    මාලිමාවෙන් පොරව ගනීවිද?
    නැත් නම් පොර ලෑජ්ජ නැතුවම සජබේ හිටීවිද?
    ​
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,578
    77,979
    113
    දැන් බුරු පුතා සජිත් පොහොට්ටුවේ හොර හැත්ත ටිකින් ටික උගෙ පක්ෂෙට එකතු කර ගන්නවා.
    නාලක ගදහේවත් උගේ පැත්තට හිමින් මාරු වෙලා.

    සරත් ෆොන්සේකා මාලිමවට එකතුවෙවිද?
    මාලිමාවෙන් පොරව ගනීවිද?
    නැත් නම් පොර ලෑජ්ජ නැතුවම සජබේ හිටීවිද?
    ​

    Okatath mata mey tika tama kiyanna thiyenne 👇

    https://elakiri.com/threads/random-ජොබ්-කතා-අනුර-සහොදරයගේ-ඉන්දියානු-සංචාරයෙන්-පොඩි-පාඩමක්.2142075/
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,997
    1
    102,560
    113
    34
    Kalutara
    කාලයක් ක්‍රිකට් මැච් බලන්නේ නැතුව හිටියම ලංකාවේ නැෂනල් ටීම් එකේ ඉන්නේ කවුද කියලවත් දන්නේ නැතුව යනවා. ඒ වගේමයි කාලයක් නිව්ස් බලන්නේ නැතුව හිටියම ලංකාවේ දේශපාලකයෝ මොක්කුද කියල දන්නේ නැතුව යනවා.
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,247
    18,942
    113
    අදාල නෑනේ
    සජිත්ට ඕන ෆොනියව එලියට දාගන්න තමයි. මොකද මිනිහ කනට්‍රෝල් නෑ, අනික සජියගෙ නායකත්වයට අභියෝගයක්.

    ෆොනිය හතර වටේ කැරකිලා UNP එකට වගේ සෙට් වෙයි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,476
    102,735
    113
    කාලයක් ක්‍රිකට් මැච් බලන්නේ නැතුව හිටියම ලංකාවේ නැෂනල් ටීම් එකේ ඉන්නේ කවුද කියලවත් දන්නේ නැතුව යනවා. ඒ වගේමයි කාලයක් නිව්ස් බලන්නේ නැතුව හිටියම ලංකාවේ දේශපාලකයෝ මොක්කුද කියල දන්නේ නැතුව යනවා.
    ඊට පස්සේ ගිහිං ටකරන් බෙදපු එකාට ඡන්දෙ දිල එනවා 😂
     

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,654
    6,954
    113
    එයා මාලිමාවේ සහෝදරවරුනට ගිනි තපින්න හෙල්ප් කරන්න ඇති නේ ඒ කාලේ. 🥹
    නැ පොර ඒ කාලේ සමහර JVP උන්ට උදවු කරලා කියල කතාවක් අහල තියනව.
    දැන් පෙරටුගාමී එකේ ප්‍රේමකුමාර් ගුණරත්නම්ට රට පනින්නත් පහසුකම් සලකල තියෙන්නේ SF කියල කියන්නේ.
    ​

    සජිත්ට ඕන ෆොනියව එලියට දාගන්න තමයි. මොකද මිනිහ කනට්‍රෝල් නෑ, අනික සජියගෙ නායකත්වයට අභියෝගයක්.

    ෆොනිය හතර වටේ කැරකිලා UNP එකට වගේ සෙට් වෙයි
    ඔව් සමහරවිට UNP පනින්න ගොඩක් ඉඩකඩ තියනව.​
    ------ Post added on Feb 14, 2024 at 7:19 PM
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    දැන් බුරු පුතා සජිත් පොහොට්ටුවේ හොර හැත්ත ටිකින් ටික උගෙ පක්ෂෙට එකතු කර ගන්නවා.
    නාලක ගදහේවත් උගේ පැත්තට හිමින් මාරු වෙලා.

    සරත් ෆොන්සේකා මාලිමවට එකතුවෙවිද?
    මාලිමාවෙන් පොරව ගනීවිද?
    නැත් නම් පොර ලෑජ්ජ නැතුවම සජබේ හිටීවිද?
    ​
    porath ranil bosatama hettu wei
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    පිස්සුවක් ඇතෑ ඕකම මාලිමාවට ගන්න. ගිය ගිය තැන ගූ ගොඩක්.
    අරගලේට රින්ගලා ජනාධිපති වෙන්න බැලුවා. ඕක නම් හූනියමක්
     
    • Like
    Reactions: War Fighter

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,528
    8,992
    113
    පාකිස්තානේ චන්ද ප්‍රතිපලේ වගේ එකක් අපේ වෙන්නේ..හැබැයි NPP 1ක පැත්තක..අනිත් ඔක්කොම තව පැත්තකට එකතු වෙයි
     
    • Love
    Reactions: Nu1Dnk

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,247
    18,942
    113
    අදාල නෑනේ
    පාකිස්තානේ චන්ද ප්‍රතිපලේ වගේ එකක් අපේ වෙන්නේ..හැබැයි NPP 1ක පැත්තක..අනිත් ඔක්කොම තව පැත්තකට එකතු වෙයි
    මොකද්ද පකිස්තානෙ උනේ. ඉම්රාන් ඛාන් දින්නද
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,905
    1
    17,043
    113
    ෆොන්සෙකා රනිල්ට වගෙ....
    පාටලි කඩන් යවි තව ටිකක්
    හර්සයයි/ එරානුයි ඉන්නෙත් ගැට්ටේ වගේ..

    පුතානොයි වයිෆුයි තමයි ඉතිං අන්තිමේදි...
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,534
    15,509
    113
    Gampaha
    SF ට අනුර ලඟට එනවා ඇරෙන්න වෙන විකල්පයක් නෑ... :yes: :yes: :yes:

    මාලිමාවෙන් එන්නේ නෑ. SF ගොඩක් දුරට පාටලී එක්ක සෙට් වෙයි
    එහෙම වෙන්නත් පුලුවන්...:yes:
    ------ Post added on Feb 14, 2024 at 11:59 PM
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,428
    12,704
    113
    Piliyandala
    මලීමාවට ගයිද දන්නේ නැ,

    හැබැයි රනිල මේ ටික දවසේ කට්ටියව අහුලගන්න ඉඩ තියෙන නිසා එහෙට හේත්තු වෙයි,

    මනූෂ හරින්, ටික දවසකින් බනානා සූජියත් හේත්තු වෙයි වගේ

    අන්තිමට හිරුණිකත් යනවා බලහං

    රංජාව නම ගන්න එකක් නැහැ