නැහැ මචන්..මෙජෝරිටි එකක් එකකටවත් නැතිව කෑලි කිහිපයකට චන්ද කැඩුනනේ..මොකද්ද පකිස්තානෙ උනේ. ඉම්රාන් ඛාන් දින්නද
Seats 70+ wage gaththa. Majority eka ne.මොකද්ද පකිස්තානෙ උනේ. ඉම්රාන් ඛාන් දින්නද
Pakistan wala koheda Punjab thiyenne? Punjab awilla India wala state ekak.නැහැ මචන්..මෙජෝරිටි එකක් එකකටවත් නැතිව කෑලි කිහිපයකට චන්ද කැඩුනනේ..
බොහෝවිට පාකිස්ථානයේ ඊළඟ අගමැති ෂබාස් ශරීෆ් වෙන්න ඉඩ තියෙනවා. නවාස් ශරීෆ් සිය රට පැමිණියේ අගමැතිකම බලාපොරොත්තුවෙන්. ඔහු හිතුවේ ඔහුගෙ පැමිණීමත් එක්ක විශේෂයෙන්ම පන්ජාබයේ පිබිදීමක් වෙයි කියල. ඔහුට තේරුණේ නැහැ තරුණ ප්‍රජාව අතර ඔහු වගේ දේශපාලකයො ප්‍රතික්ෂේප වෙලා ඉවර බව. හමුදාවෙ උදව් ඇතිව කෙතරම් බලපෑම් කළත් පාකිස්ථාන් මුස්ලිම් ලීග් - නවාස් පක්ෂයට පන්ජාබයේදී පවා බලාපොරොත්තු වූ ප්‍රතිඵල ලැබුණේ නෑ. ඒ නිසා නවාස් ඉන්නෙ අපේක්ෂා භංගත්වයට පත්වෙලා. ෂබාස් ශරීෆ් කියන්නෙ මෑතකදි තිබ්බ සභාග ආණ්ඩුව මෙහෙයවපු කෙනා. ඒ නිසා ඔහු ම ආපහු අගමැති වෙන්න ඉඩ තියෙනව. මේ අතර බිලාවල් සර්දාරි භූතෝ අගමැති වියයුතු යයි ද නැතිනම් අලුත් සභාගයකට එක්කාසු නොවිය යුතු යයි ද ඔහුගේ පක්ෂයේ සමහරු ඉල්ලීම් කරනව. නමුත් බිලාවල් ආණ්ඩුවට එක් නොවීම වගේ මෝඩ වැඩක් කරන එකක් නැහැ. බොහෝවිට ඔහු නැවත විදේශ අමාත්‍ය ධුරයට පත්වේවි. දැනට පෙනෙන විදියට 2022 දි ඉම්රාන්ව බලයෙන් පහ කරලා හැදුණ සභාගය වගේම එකක් තමයි හැදෙන්න යන්නෙ.
copied
Seats 70+ wage gaththa. Majority eka ne.
Pakistan wala koheda Punjab thiyenne? Punjab awilla India wala state ekak.
------ Post added on Feb 15, 2024 at 7:38 AM

Punjab - Google Maps
හරි මචන්..එලPunjab - Google Maps
Punjab, a state bordering Pakistan, is the heart of India’s Sikh community. The city of Amritsar, founded in the 1570s by Sikh Guru Ram Das, is the site of Harmandir Sahib, the holiest gurdwara (Sikh place of worship). Known in English as the Golden Temple, and surrounded by the Pool of Nectar, it's a major pilgrimage site. Also in Amritsar is Durgiana Temple, a Hindu shrine famed for its engraved silver doors.