SF දේශ ද්‍රෝහියා

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    5,235
    7,582
    113
    මු මහ පුරාජේරු කාරයෙක්. මු කතා කරන්නේ මුගේ plans වලට හැම දේම කරපු විදියට. මුට පහලින් හිටපු කිසි කෙනෙක් වැඩක් කරේ නෑ වගේ මුගේ කතාව.
    මු මේකේ කියනව LRRP - දිගු දුර විහිදුම් බලකාය මු හමුදාපති වෙන්න පෙර කිසි වැදගත් දෙයක් කරේ නෑ කියල. එහෙ මෙහෙ පොඩි පොඩි මිෂන් කර කර කියල වගේ ටෝක් දෙන්නේ. මු ආවයින් පස්සේ තමයි හරියට මිෂන් කරේ කියල. මුට ඉස්සෙල්ලා අපේ උන් ක්ලේමෝ තියල බයේ පැනල එනවා කියනව.

    මෙන්න මෙතන ඉඳල බලපන්.
     
    Last edited:
    • Haha
    Reactions: War Fighter

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,739
    15,081
    113
    Milagiriya
    රාජපස්සලා පොරට සලකපු විදියට ඔහොම නොකියා ඉඳලාත් බැහැ 🤷🏽‍♂️
    CAc9ku-EUYAAL66Q(1).jpg
    201112511656995876-20(2).webp


    කොටියෙක් අන්තිමට නිදහස් පක්ෂයේ උප සභාපති කරා 😕

    00000106.jpg


    Karuna-Amman.jpg
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,235
    7,582
    113
    රාජපස්සලා පොරට සලකපු විදියට ඔහොම නොකියා ඉඳලාත් බැහැ 🤷🏽‍♂️
    රාජපක්ෂල මුට කරේ නම් ජාරාම වැඩක්.
    එත් මේ බල්ල අනිත් උන් පහතට දාලනේ කතා කරන්නේ. අනිත් forces වල උන් කිසි දෙයක් නොදන්න නොකරපු වගේ, මුගේ මොලෙන්, මුගේ නියෝග වලින් විතරක් වැඩ කරපු විදියට ටෝක් දෙන්නේ.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,279
    1
    29,156
    113
    මු මහ පුරාජේරු කාරයෙක්. මු කතා කරන්නේ මුගේ plans වලට හැම දේම කරපු විදියට. මුට පහලින් හිටපු කිසි කෙනෙක් වැඩක් කරේ නෑ වගේ මුගේ කතාව.
    මු මේකේ කියනව LRRP - දිගු දුර විහිදුම් බලකාය මු හමුදාපති වෙන්න පෙර කිසි වැදගත් දෙයක් කරේ නෑ කියල. එහෙ මෙහෙ පොඩි පොඩි මිෂන් කර කර කියල වගේ ටෝක් දෙන්නේ. මු ආවයින් පස්සේ තමයි හරියට මිෂන් කරේ කියල. මුට ඉසෙල්ලා අපේ උන් ක්ලේමෝ තියල බයේ පැනල එනවා කියනව.

    මෙන්න මෙතන ඉඳල බලපන්.

    මූ කියන එක ඇත්ත නම් කොටි ගුවන් බලකායේ ප්‍රධානියා ශංකර් 2001දි මැරුණෙ සියදිවි නසාගෙන වෙන්න ඇති