SF නිදහස් කිරීමේ පිටුපස ???
SF නිදහස් කිරීම අපි අගය කරන අතර එය පිටු පස ඇති හේතු මේවා වන්නට ඇති අපට නිකමට සිතේ
1) රටේ තත්වේ එන්න එන්නම දරුණු වීම/කිරීම නිසා ජනතාවට එම ප්‍රශ්න අමතක කරලීම
2) රජයේ වැඩ පිළිවෙල එන්න එන්නම නරක පැත්තට හැරීම නිසා තව වසර 2-කින් ඔහුව නිදහස් කලොත් ඒ සමගම මැතිවරණයකට හොද ජන රැල්ලක් ගොඩ නැගීම. මේ දින වල මැතිවරණයක් නැති නිසා මැතිවරණයක් තියන කාලයක් එනකොට ෆොන්සේකා නිදහස් කරපු එකේ ගැම්ම ජනතාවට අමතක වීම
3) අන්තර්ජාතික ප්‍රජාව ලංකාව දෙස බලා සිටින නිසා (යුද්දය දිනා දුන් හමුදාපතිව හිර කර ඇති රටක් ලෙස) එයින් යම් සහනයක් ලබා ගැනීමට
4) මේ දින වල අසනීපයෙන් සිටින නිසා හිරේදී ඔහුගේ මරණය සිදු වුනොත් (බැරි වෙලාවත්) එහි අපවාදය රජයට බර ගැනීමට සිදු වන නිසා

දේවල් කිව යුතුය.