SF (මහසොහොන් බලකායෙ) පරණ සුපිරි රස කථා

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    කාලෙකට ඉස්සර මහසොහොන් බලකායෙ ට්‍ර්‍රේනින් වීඩියෝ එකක් තිබ්බ...
    හැබැයි ආමි ට්‍රේනින් එකෙයි, ඒකෙයි ලොකු වෙනසක් දැක්කෙ නෑ... හාර්ඩ් ට්‍ර්‍රේනින් අයින් කරලා ඇති...
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,584
    8,946
    113
    කාලෙකට ඉස්සර මහසොහොන් බලකායෙ ට්‍ර්‍රේනින් වීඩියෝ එකක් තිබ්බ...
    හැබැයි ආමි ට්‍රේනින් එකෙයි, ඒකෙයි ලොකු වෙනසක් දැක්කෙ නෑ... හාර්ඩ් ට්‍ර්‍රේනින් අයින් කරලා ඇති...
    full training එක පෙන්නයි කියලා නම් මන් කීයටවත් හිතන්නෙ නෑ.

    වැඩ කරන ගමන් අහන්න

    මාත් ඇහුව. හොඳ කතා ටිකක් තිබ්බා. වෙලාවකට නිවේදකයාගෙ ගොන් ප්‍රශ්න තියෙනවා කියල හිතෙනවා. අනික සමහර soldiers කියපු සමහර කතා කපනවා කියල හිතුනා.
    ------ Post added on Nov 4, 2022 at 7:43 AM
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    අර නාමල් කුමාර කියන එකා හදාගත්ත සංගමය නෙමේද මහසොන් බලකාය කියන්නේ?
    Namal-Kumara-600x554.jpg
     
    • Like
    Reactions: wpmanoj

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මේවා අහල චූන් වෙලා රාජපස්සලාට චන්දෙ දෙනව එහෙම නෙවෙයි. රටේ මිනිස්සු ඕකුන්ගෙ බත් පතේ ඉඳන් මුනුබුරාගෙ ඩයිපර් එක වෙනකල් වියදම් දැරුවට ඕකුන්ගෙ එක ලේ බින්දුවක් හැලිල නෑ මේ රට වෙනුවෙන්.
     
    heenhota

    Active member
  • Jul 27, 2016
    206
    200
    43
    අනෙ හුකෙ කිඋවලු , මමත් 2004 දි තිබ්බ පුකෙ අමාරුවකට ආමි ඔෆිසර් ගිහින් , මහ උන්ට පුක දෙන්න බැරිකමට පැනල ඇවිත් යන්තන් ජිවිතෙ ගොඩ ගියා. පාහර බල්ලො රකිනවට වඩා නම්බුයි පාරෙ බඩගින්නෙ මැරෙන එක
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,682
    6,469
    113
    කාලෙකට ඉස්සර මහසොහොන් බලකායෙ ට්‍ර්‍රේනින් වීඩියෝ එකක් තිබ්බ...
    හැබැයි ආමි ට්‍රේනින් එකෙයි, ඒකෙයි ලොකු වෙනසක් දැක්කෙ නෑ... හාර්ඩ් ට්‍ර්‍රේනින් අයින් කරලා ඇති...
    ඒ්ක සෙලෙක්ටින්ග් කෝස් ඒක. ට්රේනින්ග් ඒක නෙවෙයි

    මොකටද අප්පා මේ පරණ යුධ කුණු ගොඩවල් නැවත නැවත මතක් කරලා
    උබ හිතන විදියට පරණ චිකත්‍රපටියක් වත් බලන්න බෑනෙ. බලාපොරොත්තු වින්දනය ලැබෙන තැනින් ගනින්. ඔ්න වට වඩා හිතුවොත් ජීවිතේ අපුල වේවි

    මේවා අහල චූන් වෙලා රාජපස්සලාට චන්දෙ දෙනව එහෙම නෙවෙයි. රටේ මිනිස්සු ඕකුන්ගෙ බත් පතේ ඉඳන් මුනුබුරාගෙ ඩයිපර් එක වෙනකල් වියදම් දැරුවට ඕකුන්ගෙ එක ලේ බින්දුවක් හැලිල නෑ මේ රට වෙනුවෙන්.
    විකාර කියවන්න ඒපා බං. ඒතන උන් දේෂ්ෂපාලනය කියවන්නෙ නෑනෙ. උබ තමයි මේවට දේශපාලනය ගෙනත් අපිට ඒ් විදියට හිතන්න පොලබවන්නෙ.

    අනෙ හුකෙ කිඋවලු , මමත් 2004 දි තිබ්බ පුකෙ අමාරුවකට ආමි ඔෆිසර් ගිහින් , මහ උන්ට පුක දෙන්න බැරිකමට පැනල ඇවිත් යන්තන් ජිවිතෙ ගොඩ ගියා. පාහර බල්ලො රකිනවට වඩා නම්බුයි පාරෙ බඩගින්නෙ මැරෙන එක
    ආමි ලයිෆ් ඒක හැමෝටම සෙට් වෙන්නෙ නෑ. ඒකිනෙකාගෙ සිතුවිලි හා අදහස් වෙනයි.
    ------ Post added on Nov 4, 2022 at 4:58 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඒපා බං. ඒතන උන් දේෂ්ෂපාලනය කියවන්නෙ නෑනෙ. උබ තමයි මේවට දේශපාලනය ගෙනත් අපිට ඒ් විදියට හිතන්න පොලබවන්නෙ.
    මචං, දන්නැත්තං දැනගනිං. යුද්ධය දේශපාලනිකයි. යුද්ධය ගැන කතාකරන එකත් දේශපාලනිකයි. එහෙම කියල නූගත් පොන්න රැලකට රට කන්ඩ දෙන්ඩ බෑනෙ
     
    • Like
    Reactions: wpmanoj

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,170
    1
    28,806
    113
    වීර වික්‍රම විභූෂණ පදක්කම් හම්බු වෙන පොර ජීවතුන් අතර ඉන්න පුළුවන් ද?
    පුළුවන්. ජීවතුන් අතර ඉන්න කෙනෙක්ට ගන්න පුළුවන් ඉහලම සම්මානය තමයි ඒ.

    පරම වීර විභූෂන සම්මානය තමයි හමුදාවේ ඉහලම සම්මානය. Criteria නිසා බොහෝ විට ඒක ගන්න පුළුවන් ජීවිතය පූජා කල රණවිරුවෙකුට විතරයි. ඒක USA වල Medal of Honor, UK වල Victoria Cross, USSR/Russia වල Hero of USSR/Russia වීර සම්මාන වලට සමානයි