SF ලොක්කව මැරුවේ

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඇයි ඌට බය? උගේ මොනවගේ වැඩද තිබ්බේ?
    එහෙම නම් දන්නෙ නෑ බං. මරන්නෙ බයටනේ ගොඩ වෙලාවට...
    p.s.
    මූ නම් කිසිම කමකට ඇති මිනිහෙක් නෙවෙයි, මරදානේ චොප්පෙ, යකඩය, චීනා, හිතුමතෙ වගේ අය නම් රියල් වැඩ්ඩෝ.
     
    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63

    ඔව් නේද? ඒ කියන්නේ උගේ කුපාඩි වැඩද?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    oya SF lokka kiyana ekawa ochara market karala thiyenne media, gossip karayo ban.
    oka karapu reddak ne. ara wasanthawa maruwth hena set ekak ekka gihin, eka witharai mu kare. ethanin ehata muwa adagena awe media kiyana sakkili wesa ballo.

    maruna ekawath market karanawa.

    methane wenneth ekamai. yako wena danna thread nethuwada ba ne hipatuwanta thread danne
     
    වෙන්නැති.
    Thread එක උඹට වදයක්නම් පාඩුවේ පලයන්, :lol: please අනික දැන් ඌව මාකට් කරන්නේ මොකටද බන්. :unsure:
    අපි නොදන්න දෙයක් ඔයා දන්නවා ඇතිනේ.
    ඉස්තුති
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    මොකා උනත් වෙඩි තියපු එකා හොඳ වෙඩික්කාරයෙක් නේද 9 න් 8 ක් ද කොහෙද ලොක්කට වැදිල තිබ්බ නේද
    Scooter ඇවිත් යන Car එකට වෙඩි තියල
     
    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    මොකා උනත් වෙඩි තියපු එකා හොඳ වෙඩික්කාරයෙක් නේද 9 න් 8 ක් ද කොහෙද ලොක්කට වැදිල තිබ්බ නේද
    Scooter ඇවිත් යන Car එකට වෙඩි තියල
    හම්මට ස්කුටර් එකක්ද ඇවිත් තියෙන්නේ?
     
    • Like
    Reactions: D_Mad

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    thread eka dapu ekage reactions tikak amuthu nedda????

    oka marila masekatath wedi mama hithanne

    danui ahanne scooter eken awillada marala thiynne kiyala, jeewitheta news , news paper balala nethi ekek thread eka dala.
    anika murder eka karapu ekage golyak wage mu nikan details hoyanne

    වෙන්නැති.
    Thread එක උඹට වදයක්නම් පාඩුවේ පලයන්, :lol: please අනික දැන් ඌව මාකට් කරන්නේ මොකටද බන්. :unsure:
    අපි නොදන්න දෙයක් ඔයා දන්නවා ඇතිනේ.
    ඉස්තුති

    wadayak ne yako. ubalata wena wedagath thread nethuwada danna, hipatuwange ewa danne. lajja nethida ubalata
     
    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    thread eka dapu ekage reactions tikak amuthu nedda????

    oka marila masekatath wedi mama hithanne

    danui ahanne scooter eken awillada marala thiynne kiyala, jeewitheta news , news paper balala nethi ekek thread eka dala.
    anika murder eka karapu ekage golyak wage mu nikan details hoyanne

    wadayak ne yako. ubalata wena wedagath thread nethuwada danna, hipatuwange ewa danne. lajja nethida ubalata
    ඔයාට ගොඩක් රිදිලා කියලනම් පේනවා
    අනික ඔය නිව්ස් හරියටම දැනගත්ත කියල මටනම් කන්න බොන්න ලැබෙන්නේ නෑ. අනික උ මාරුව කාලේ විතරද ඌ ගැන හොයන්න පුළුවන් පස්සේ හොයන්න ඔට්ටු නැද්ද? ගෝලයෝ විතරද විස්තර හොයන්නේ?
    මම thread එක දාල ස්කුට්ර් එකකින් ආවද කියලද බන් අහල තියෙන්නේ?
    මට ලජ්ජා නැත්නම් උඹට තියන් pk අමාරුව මොකද්ද?

    තව දෙයක් මෙතන උගේ ගුණ ගායනාවක් වෙලා නෑ

    අනුරාධපුර පොලිසියට කෝල් එකක් දීලා අහපන්.
    හම්මට සිරි ඇයි බන් මේ :unsure:

    @ BillionaireBoys උඹත් මොකක්හරි කියපන් ඉතින්
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔයාට ගොඩක් රිදිලා කියලනම් පේනවා
    අනික ඔය නිව්ස් හරියටම දැනගත්ත කියල මටනම් කන්න බොන්න ලැබෙන්නේ නෑ. අනික උ මාරුව කාලේ විතරද ඌ ගැන හොයන්න පුළුවන් පස්සේ හොයන්න ඔට්ටු නැද්ද? ගෝලයෝ විතරද විස්තර හොයන්නේ?
    මම thread එක දාල ස්කුට්ර් එකකින් ආවද කියලද බන් අහල තියෙන්නේ?
    මට ලජ්ජා නැත්නම් උඹට තියන් pk අමාරුව මොකද්ද?

    meruna hipatuwa gena ubata ridila nisane uba thread eka dala thiyenne

    අනික ඔය නිව්ස් හරියටම දැනගත්ත කියල මටනම් කන්න බොන්න ලැබෙන්නේ නෑ.------ ehenam mona reddakatada mehema hiwal thread danne, dapanko katath wedagath thread ekak

    ai uba ita pahalin ahala thiyenne scooter ekenda kiyala

    SF lokkala wage hipatuwo ubala wage godayanta loku athi
     
    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    meruna hipatuwa gena ubata ridila nisane uba thread eka dala thiyenne

    අනික ඔය නිව්ස් හරියටම දැනගත්ත කියල මටනම් කන්න බොන්න ලැබෙන්නේ නෑ.------ ehenam mona reddakatada mehema hiwal thread danne, dapanko katath wedagath thread ekak

    ai uba ita pahalin ahala thiyenne scooter ekenda kiyala

    SF lokkala wage hipatuwo ubala wage godayanta loku athi
    මට ටිකක් රිදිලා කියමුකෝ ඊට වඩා උබට රිදිලා වගේ?
    ඔව් එකෙක් කිව්වා ස්කුටර් එකෙන් ඇවිත් කියල එකයි ඇහුවේ නැතුව වෙනම thread එකක් දාල ස්කුට්ර් එකකින් අවද කියල අහල තියනවද ?

    :lol:
     
    • Like
    Reactions: D_Mad