SF ලොක්කව මැරුවේ

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,737
    9,059
    113
    පුරේ මිනිස්සු ඌට කැමති උනේ පොර ක්ලබ් කාරයොත් එක්ක ගේමක් ඇද්ද නිසානෙ. ඒත් ඇත්ත කතාව මූට ක්ලබ් යද්දි තග දාපු නිසානෙ මනුස්සයෙක්ව මුලින් මැරුවෙ. මිනිස්සු වීරයො කියල අදහන උන්ගෙ තනිකර දෙබිඩිකම තියෙන්නෙ.

    මිනිස්සුන්ගෙ උනත් ඒ දෙබිඩිකම තියෙනවනෙ, නැත්තන් කොහොමද මිනිහෙක් මරපු මැරයෙක්ට ජාතිය බුද්ධාගම වෙනුවෙන් වැඩකරන කොල්ලෙක් වගේ නම්බු නාම දෙන්නෙ. එහෙම්පිටින්ම විරුද්ධාභාසයක්නෙ ඕයි ඒක 😁.
     
    • Like
    Reactions: bumper

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63

    ඒ කියන්නේ වසන්ත හැර වෙන ක්ලබ් වල උන්ටත් මු ගේම ඇද්දද?
    අනිවාර්යෙන් මු වසන්තව මැරුවේ ක්ලබ් එක වහන්න අ.පුරේට ඔය කියන තරම් ආදරේකට නම් නෙවෙයි කියල ඕනෑම එකෙකුට තේරෙනවා, උ මැරුව කියල එක වෙන්නේ නැනේ ඒක නම් උන්ගේ ප්‍රයිවට් කේෂ් එකක්,
     
    • Like
    Reactions: hasithayad

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    U hama dama wasanthata ge club eken bila vali dagena salli gewanne nathuwa yanawalu.
    wasantha eka dawasak mun okkotama hodata nelala ata kudu wenna.

    passe mu godak kattiyath ekka avith thamai wasantha marala thiyenne.
    Wasantha maruveth mu newei muth ekka apu wena ekek. Mu boruwata lakunu daa gaththa, media / FB eken uwa ussala thibba.
    Gobbayek bn SF lokka kiyana eka anith vada karayo ekka baladdi.
     
    • Like
    Reactions: bumper

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    U hama dama wasanthata ge club eken bila vali dagena salli gewanne nathuwa yanawalu.
    wasantha eka dawasak mun okkotama hodata nelala ata kudu wenna.

    passe mu godak kattiyath ekka avith thamai wasantha marala thiyenne.
    Wasantha maruveth mu newei muth ekka apu wena ekek. Mu boruwata lakunu daa gaththa, media / FB eken uwa ussala thibba.
    Gobbayek bn SF lokka kiyana eka anith vada karayo ekka baladdi.
    ඔව් එහෙමනේද කියන්නේ..
    ලු නෙහ් ?
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මරපු ඵකා කවුරු උනත් මහ පොන්නයෙක්.ඉතාමත් බියගුළු ප්‍රහාරයක්.කොල්ලෙක් අැඟ හදන් කාර් ඵකක යනව බලන්න බැරි කුහක හැත්ත.
    SF ලොක්කා අර වසන්තව මැරුවේ සැහෙන්න සෙනගක් ගෙනත්. වසන්තයා තනියම ගහහෙන වීරයෙක් වගේ මලේ. එතකොට ඒ වගේ බයේ මිනිස්සු සිය ගණන් ගෝනි ඇඳන් හැංගිලා ඇවිත් මිනිහෙක් මරණ එක බියගුළු නෙවෙයිද ?

    අවි ගත්තෝ අවියෙන්ම නැසේ !
     
    • Like
    Reactions: bumper

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕකා හොද එකෙක් නම් අම්මා මිනිය එපා කියයිද? මල්ලි කෙනෙකුයි, කුඩු විකුනලාපහිරෙ ගියා, බන්ධනාගාරෙ ෆොන් එකක් තියන් ඉදලා මාට්ටු උනා,
    ඇප පිට එලියෙ ඉද්දි උගෙ මල්ලි ආයෙත් කූඩු එක්ක අහු උනා.
    කුඩු කෙස්සෙකකට මරන්න ඇත්තෙ
    https://www.silumina.lk/2019/11/02/...න-ගොස්-පොලි­සි­යේදී-බලු-වුණු-මාළු-හොරා?page=1
     
    • Like
    Reactions: bumper

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,033
    34,516
    113
    කොහොම හරි කමක් නෑ මරපු එක ලොකු දෙයක්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,294
    100,105
    113
    මේක මේ මිනීමරු ආන්ඩුවෙ වැඩක්. මොන ජරා වැඩේ කලත් මිනිස්සුන්ට පාරේ වෙඩි තියන්න දෙන යුගයක් ඇති වෙන්න දෙන්න නරකයි. හෙට මේ වගෙ අපිටත් වෙඩි තියලා යන්න බැරි නැහැ මේ මිනී මරු, එකාධිපති ආන්ඩුව. අම්මප ඔව්
    බලු වැන් එක ඇවිත් අල්ලාගෙන යයි සීයේ
     
    • Sad
    Reactions: Solo Rider