අනුරාධපුරේ පොඩි උන්ට හෙන ලොකුයි මූව. මුන්ට පැනොරාමා ක්ලබ් එකෙන් නිකන් බොන්න දීල නෑ කියලා වසන්ත සොයිසව මරල තිබුණේ කට්ටියක් එක්ක ගිහින්. ඒකෙන් ගැලවෙන්න කිව්වා ක්ලබ් එකේ ගණිකාවෝ ඉන්න නිසා මැරුවේ කියලා මූ එහෙම මරන්න මූ රොබින්හුඩ්ද. පස්සේ හාමුදුරුවෝ කෙනෙක් සෙට් කරගෙන සිංහලයෝ වෙනුවෙන් වැඩ කරනවා කියලා පෙන්නුවා. මේ වගේ ගෝතයෝ නැති වෙන තරම හොදයි.
Karanna tiyena daha jara weda okkoma karala, kudu wikunala eken hangila hoda muna pennanana hamuduru kenekta set wela mokak Hari karala denawa, duppath lamayekta pothak aran denawa. Ethakota Hari gamama uta support.gym gihin photo ekak danawa. Ethakota aten potten apu nathi podi ungei tharuna kollongei weeraya uu. Dheshapalaneta set unama neetiyath uge athe. Oka tamai lankawa Yana widiya. Moda janathawatat ona eka.
Mokak unath meka karapu ekata mage hadapiri sthuthiya. Eyath me wage ekek nam uu ganath me wage sathutudayaka aranchiyak genakan api balan innawa.
