SF ලොකූ

niroshf

Active member
  • Sep 4, 2007
    568
    131
    43
    අනුරාධපුර පැනොරාමා රාත්‍රි සමාජ ශාලාවේ හිමිකරු වූ කරාටේ ශූර වසන්ත සොයිසා මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සොයන එස්.එෆ්. ලොකූ නොහොත් නිරෝෂන් රණසිංහ නැමැත්තාගේ ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට නිකුත් වෙලා.

    අදාළ ඝාතනය සිදුවීමට දින කිහිපයකට පෙර එස්.එෆ්. ලොකු නොහොත් නිරෝෂන් රණසිංහ සිය ෆේස්බුක් ගිණුමේ ද මෙලෙස සටහනක් කර තිබුණා.

    “දිගු නිහැඩියාවක භූමි කම්පාව, අනුරාධපුර පාතාල ක්‍රියාකාරකම් නැවත අලුත් කරනවා..අපිට සහ සමාජයට වැරදි වැඩ කරපු අය ගොඩක් අවධානයෙන් ඉන්න…ඉක්මණින්ම බලාපොරොත්තු වන්න – ලොකු මල්ලි ” යනුවෙන්.

    1897869_1028955323794486_3293889361740958703_n.jpg