







නිවට කම වීරකමක් වෙච්ච රටක් මචන් මේක...........
දැන් එයි ගඟ ගලනවා වගේ වීර ජනතාව උඹට - රේප් දිදී .....
![]()

rep ++මචන් මෙතන කිසිම අසාධාරණයක් වෙලා නැහැ, ජනරාල් තමයි වැරදි කලේ, කරුණලා, කේපීලා වගේ කට්ටිය, ජනගහනය පාලනය කලා, ෆොන්සේකා මහත්තයා මොකක්ද කලේ, ජන ගහනය පාලනය කරන එක නැවැත්තුවා, ඒක බරපතල වරදක් වසර 3යි, 5000යි, ඇද්ද ?
මේවට කතා කරලා වැඩක් නැහැ බන්, මෙතන සාධාරණය කියන වචනේ තෙරුමවත් දන්නේ නැති උන් බන් ඉන්නේ,
ආසියාවේ ආශ්චර්ය කියන්නේ මෙන්න මේකට තමයි,
අපිව විනාශ කරපු උන්ට රජ සැප, අපිව බේරගත්තු කෙනාට .....
කතා කරලා වැඩක් නැහැ බන්, සුභ අනාගතයක්
මොහොතක් සිතන්න. යුධ ජයග්රහනයෙන් පසු ඔබ බලාපොරොත්තුවූයේ මෙයද ? මෙය නිවැරදි කිරිමට අප ගන්නා උත්සහයට ඔබගේද අත්සන තබන්න... http://wh.gov/jmh
1) පලමුව පහත ලින්ක් එක මත ක්ලික් කිරීමෙන් එම වෙබ් පිටුවට යා යුතුය
http://wh.gov/jmh
2) ඉන් පසු "CREATE AN ACCOUNT" මත ක්ලික් කර නම හා ඊමේල් ලිපිනය ඇතුලත් කර රෙජිස්ටර් විය යුතුය
... 3) ඉන් පසු එම යෙදූ ඊමේල් ලිපිනයට ලැබෙන ඊමේල් එකේ සටහන් ලින්ක් එක මත ක්ලික් කිරීමෙන් (හෝ එම වෙබ් ලිපිනය කොපි කර බ්රවුසරය මත පේස්ට් කර එන්ටර් කිරීමෙන්) නැවත එම පිටුවට යොමුවේ
4) ඉන්පසු SIGN THIS PETITION මත ක්ලික් කළ යුතුය.
මෙය ඔබ දන්නා සියළුම යහළු යෙහෙළියන් සමඟ Share කර, ඔවුන්ව දැනුවත් කර, අපගේ ජාතිය බේරා දුන් වීරයා වන ජෙනරාල් සරත් ෆොන්සේකා මැතිතුමාව නිදහස් කර ගැනීමේ සටනට ඔබගේ වටිනා දායකත්වය ලබා දෙන්න.


rep power ekak nathi ekek mata -rep deelaවීර පුතෙක් නම නොදා -රේප් දීල...අනේ මෙහෙමත් නිවටයින්![]()
![]()






