SF ge 3 wana Meheyuma
Treveen Member Aug 4, 2009 225 21 0 Jan 30, 2010 #5 ජවිපෙ නම් බාප්පා වඳ භාවයට පත්වී ඇති බවත් වෘෂන කෝෂ දෙක නැති බවත් දැන සිටි කපටි යූඇන්පිය ලංකා මාතාව යැයි රවටා තොප්පියක් දමා කට උල්කර පෙන්වන හෙනට මොඩ් සූරෑපී ලලනාවක් ලෙස ඇන්දූ අයෙකු හදුනවා දුනි. බාප්පාගේ ඇස් උඩ ගියේය. උඩ පැන්නේය. පිනුම් ගැසුවේය. තමන්ගෙ අළුත් මනමාලි කන්‍යාවියක් යැයි කීය. ඉවුම් පිහුම් පමනක් නොව යුධ ශිල්පයද දන්නේ යැයි කීය. කපටි යූඇන්පිය බලා සිටියේ කට කොනින් සිනාසෙමිනි. මහින්ද ඇට්ටරයෙකු වූ බැවින් බියවූයේ නැත. නියම තාත්තා ලංකා මාතාව සමග යහන් ගතවී ඇත. ජවිපෙ නම් බාප්පා යුගයේ කාර්‍යහාරය ගැන අසිහියෙන් කියව කියවා සිට…26 වැනිදා පොන්නයෙක් සමග අධෝ සංසර්ගයේ යෙදී සිට නිරුවතින්ම එලියට පැමින “අඩෝ කලවැද්දා… තෝ දැනගනිං මට ලැබෙන බබා හොඳ පෘෂ්ටිමත් එකෙක්. මට තාමත් ඕන එකෙක් එක්ක නිදි වැදල බබ්බු හදන්න පුළුවන්. තෝ බාප්පට කෙළල පොට වරද්දා ගත්තා. හිටපං උඹට දෙන්නම් පුතෝ මේපාර” යැයි කටමැත දෙඩවීය. කපටි යූඇන්පිය කට කොනින් සිනාසෙමින් බලා සිටි අතර ජවිපෙ නම් බාප්පා තමන් කල යුගයේ කාර්‍යභාරය අවසන්වී ඇතිබවත්, තමන් සංසර්ගයේ යෙදුනේ පොන්නයෙකු සමග බවත්, තව දුරටත් තමාට ළමයි සෑදිය නොහැකි බවත්, වෘෂන කෝෂ දෙක නැති බවත්, තවමත් දන්නේනැත.
ජවිපෙ නම් බාප්පා වඳ භාවයට පත්වී ඇති බවත් වෘෂන කෝෂ දෙක නැති බවත් දැන සිටි කපටි යූඇන්පිය ලංකා මාතාව යැයි රවටා තොප්පියක් දමා කට උල්කර පෙන්වන හෙනට මොඩ් සූරෑපී ලලනාවක් ලෙස ඇන්දූ අයෙකු හදුනවා දුනි. බාප්පාගේ ඇස් උඩ ගියේය. උඩ පැන්නේය. පිනුම් ගැසුවේය. තමන්ගෙ අළුත් මනමාලි කන්‍යාවියක් යැයි කීය. ඉවුම් පිහුම් පමනක් නොව යුධ ශිල්පයද දන්නේ යැයි කීය. කපටි යූඇන්පිය බලා සිටියේ කට කොනින් සිනාසෙමිනි. මහින්ද ඇට්ටරයෙකු වූ බැවින් බියවූයේ නැත. නියම තාත්තා ලංකා මාතාව සමග යහන් ගතවී ඇත. ජවිපෙ නම් බාප්පා යුගයේ කාර්‍යහාරය ගැන අසිහියෙන් කියව කියවා සිට…26 වැනිදා පොන්නයෙක් සමග අධෝ සංසර්ගයේ යෙදී සිට නිරුවතින්ම එලියට පැමින “අඩෝ කලවැද්දා… තෝ දැනගනිං මට ලැබෙන බබා හොඳ පෘෂ්ටිමත් එකෙක්. මට තාමත් ඕන එකෙක් එක්ක නිදි වැදල බබ්බු හදන්න පුළුවන්. තෝ බාප්පට කෙළල පොට වරද්දා ගත්තා. හිටපං උඹට දෙන්නම් පුතෝ මේපාර” යැයි කටමැත දෙඩවීය. කපටි යූඇන්පිය කට කොනින් සිනාසෙමින් බලා සිටි අතර ජවිපෙ නම් බාප්පා තමන් කල යුගයේ කාර්‍යභාරය අවසන්වී ඇතිබවත්, තමන් සංසර්ගයේ යෙදුනේ පොන්නයෙකු සමග බවත්, තව දුරටත් තමාට ළමයි සෑදිය නොහැකි බවත්, වෘෂන කෝෂ දෙක නැති බවත්, තවමත් දන්නේනැත.
harsha440 Well-known member May 21, 2007 6,088 39 48 █ ĶàŊďŷ █ Jan 30, 2010 #6 monawada ban me kiyawanne....