SF ge Pottayanta..

eronfx

Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    රනිල්ට ඒ චෝදනාව කරන්න බෑ. මොකද රනිල් බලයට ආවෙත් එහෙම පවතින ආණ්ඩුවක් පෙරළීමෙන් තමා.
    අනික යම් කිසි සංවර්ධන වැඩපිළිවෙලක් පටන්ගන්න අවු 2ක් හොඳටම ඇති.

    ne a kale ranil hitiye arthike hadala inda one kiyana mathaye, u weda penna penna kare nethi ekai weredda, ape minissunta one premadasa ,rajai karawage penna penna karanawa balala theerana ganda, nethang adagena yana pethata gahagena yanawa ape minissu
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,812
    466
    83
    Sri Lanka
    Karuna wen salakann. SF ge wate inna Pottayanta nam nowe..
    :P:P:P

    cid_9_2720005394web51305_mail_re2_y.jpg

    Alabhaya koti 50i

    cid_8_2720005394web51305_mail_re2_y.jpg

    koti 100k agiya athak natha

    cid_7_2720005394web51305_mail_re2_y.jpg

    aduwe salli welinda kiyala kalpana keraii

    cid_6_2720005394web51305_mail_re2_y.jpg

    biliyana ganak wathure

    cid_5_2720005394web51305_mail_re2_y.jpg

    comis gahpuwa.....ko

    cid_4_2720005394web51305_mail_re2_y.jpg

    koti ganak padui

    cid_3_2720005394web51305_mail_re2_y.jpg

    ko mewage wiyadam lekana????

    cid_2_2720005394web51305_mail_re2_y.jpg

    palam welin witharada yakoo janathawa jeewat wenne

    cid_1_2720005393web51305_mail_re2_y.jpg

    koti 40k agiya athak nathe

    cid_15_2720005394web51305_mail_re2_.jpg

    podi ekage idan gahapuwa hoya ganeemata bariya

    cid_14_2720005394web51305_mail_re2_.jpg

    commitions ekata mokada une

    cid_13_2720005394web51305_mail_re2_.jpg

    ha haaaaaaaa haaaa...meken wadune nadda????

    cid_12_2720005394web51305_mail_re2_.jpg

    :D:D:D:D:rofl::rofl::rofl::rofl::rofl:

    cid_11_2720005394web51305_mail_re2_.jpg

    kawda potta ubalada apida??

    cid_10_2720005394web51305_mail_re2_.jpg

    yakoo kerana wada welin gahana ekada theoriya. nattam gahanna puluwan nisa kerena ekada theoriya?? deepan uttara
    munta thawwat awurudu 8k rata kamata chande dennada?? suba anagathayak...

    :D:D:D:D:D:D :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl: :baffled::baffled::baffled::baffled:
     
    Last edited:

    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    ne a kale ranil hitiye arthike hadala inda one kiyana mathaye, u weda penna penna kare nethi ekai weredda, ape minissunta one premadasa ,rajai karawage penna penna karanawa balala theerana ganda, nethang adagena yana pethata gahagena yanawa ape minissu

    උඹ කියපු ‍එක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්නෙ නෑ මම.
    ඒත් මහින්ද අවු4ක් අතුලත කරපු දේවල් රනිල්ට හිතන්නත් බෑ.
    රනිල් රට දියුණු කරන්න පටන් ගත්තනම් හම්බන්තොට වරාය ගැන අවධානය යොමු නොවුනෙ මොන හේතුවටද?
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,812
    466
    83
    Sri Lanka
    thota oya photos walin pennne rata kana ekada ponnayo?

    oya kerena weda thhamai ballo sanwardanaya kiyanne

    kapiyya sf ge katu

    maha marga kiyanne sanwardhanaye 1ka angayak witarai malli..parawal hadanne minissunta yanna..ewainut gahnawa kiyanne ithin tikak hitapan ube oya olu katte thiyena molen.....baduwala ganan sanwardanaya wena ratak washayen api hambukerana salli welata wechcha deyak thiyenna ona...koo e salli...kunu harupa kiwwai kiyala ube point 1ka pahadili wenne nane machan
     
    jgunarathne

    Member
    Jun 17, 2008
    32
    1
    0
    සරත් හිතාගෙන ඉන්නෙ මුළු තිවිධ හමුදාවන්ටම අණ දුන්නේ එයා කියලා.එත් හිතන්න සරත් යුධහමුදාවට අණ දෙන කොට ජනාධිපතිතුමා සියළුම ජාත්යන්තර බලපෑම් වලට මුහුන දීලා සිංහයෙත් වගේ මේ යුද්ධය ඉවර කරන්න මහන්සි වුනා.එයාගේ පැටිකිරිය මේවන විට ටිකටික එලිවේගෙන එනවා.
    UNP & JVP අය කියන්නෙ දූෂණය වංචාව පවුල් වාදය ගැන විතරයි. ඒත් 2002 - 2004 කාලය තුල UNP උදවිය ටකරන් තහඩු ටිකෙනුත් ගැහුවා කියලා ගොඩක් අයට අමතකයි.

    සියළු ලක් වාසීනි 2009 මැයි මාසේ 18 19 20 යන දවස් වලදි ඔබ කොහොමද හිටියේ දැන් ඔබ මොනවද කරන්නෙ කියලා 26 උදේ ඡන්ද පොලට යන ගමන්වත් කල්පනා කරන්න.මතු පරම්පරාවටම දැන් හෙටක් තියනවා. ගැනත් හිතන්න.නැත්නම් ඔබ ඔබේ අම්මට තාත්තට පවා වංචා කලා කියලා මැරෙන්න මොහොතකට හරි කලින් දැනේවි.හැම දේටම වඩා මනුෂ්යත්වය ගැන සිතන්න.
    J.R. - ඇට අටක් දීල ජනතාවට ඇරියා.
    රප්මදාස - කොටින්ට ආයුධ දීලා ජනතාවට ඇරියා.
    චන්ර්ද්රකා - රට නෝර්වේට උකස් තිබිබා. හොදට පිස්සු කෙලලා ජනතාවට ඇරියා.
    රනිල් - බුද්ධි අංශය පාවාදුන්නා,රටම පාවාදුන් සාම ගිවිසුම් අත්සන් කලා .කොටින්ට දුන්නෙ නැති දෙයක් නෑ. - උපරිමයෙන්ම රටටම ඇරියා.
    මහින්ද - ප්රභාකරන් ඇතුළු LTTE එක සමාදානයේ සැතපෙව්වා.(ප්රභාකරන්ට ඇරියා.)
    සරත් ෆන්සේකා කියන හමුදාපති වරයා - LTTE එක ඉවර කරපු සටනෙදි යුධ හමුදාවට නායකත්වය දුන්නා.(ප්රභාකරන්ට ඇරලා දාන්න Suport එක දුන්නා.)
    සරත් ෆන්සේකා කියන ජනාධිපති අපේක්ෂකයා - සුදු කොඩි උස්සන් ආපු LTTE හැතිකරේට වෙඩිතියන්න කියලා ගෝඨාභය කිව්වා කියලා මුළු හමුදාවම පාවා දුන්නා .(මුළු රටටම ඇරියා.)

    ඇත්තටම සමහර උදවියට මේවා තෙරෙන්නැති එකයි පුදුමේ
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    maha marga kiyanne sanwardhanaye 1ka angayak witarai malli..parawal hadanne minissunta yanna..ewainut gahnawa kiyanne ithin tikak hitapan ube oya olu katte thiyena molen.....baduwala ganan sanwardanaya wena ratak washayen api hambukerana salli welata wechcha deyak thiyenna ona...koo e salli...kunu harupa kiwwai kiyala ube point 1ka pahadili wenne nane machan

    මහා මාර්ග කියන්නේ රටේ සංවර්ධනයේ එක් ප්‍රධාන අංගයක්. ඒත් මෙතන තියෙන්නෙ මහා මාර්ග විතරක් නෙමේ නේද මචං
     
    jgunarathne

    Member
    Jun 17, 2008
    32
    1
    0
    සරත් හොදය ඉතා හොදය නමුත් යුද්ධයටය ......... රනිල් යුද්ධය පැවති කාලයේ කලේ මොකක්ද
    හකීමි යුද්ධය පැවති කාලයේ කලේ මොකක්ද ටී එන් එක කලේ මොකක්ද ............................
    දැන් ... සරත් ඉන්නේ කා සමගද ????
    අනාගත දේශය ගොඩනගන්නේ කා සමගද ........?
    එය යහපත් ෙවි ................?
    සරත් එදා යුධ සෙනවියෙක වූ ඔබට අප ගරැ කරමු .......
    නමුත් ..... අද ඔබ එදා ඔබනොවෙයි
    ඔබ සිටින්නේ කා සමගද ????
    ......................................................

    මහින්ද සහ ඇමතිමන්ඩලය ගසාකන බව කියවෙයි
    රට දුප්පත්ව ඇත .................කිසිවෙක් සාගතයෙන් මළේ නැත
    නමුත් යුද්ධයෙන් මියගොස් ඇත
    බඩගින්නට වඩා ජීවිතය වටී ..................
    ජීවත් වන්නට ඇති අපේරට සියල්ලටම වඩා වටි
    එබැවින් මම මහින්දට චන්දය දෙමි

    මහින්ද........... ඔබද ඔබගේ ගොලබාලයන් මටිටුකල යුතය
     
    jgunarathne

    Member
    Jun 17, 2008
    32
    1
    0
    හාල්
    දැන් ඇත්තේ හාල් ගැටලුවකි
    හාල් නැත ..... වරද ... රජයේය
    නමුත් අරලිගහමැදුරේ හාල් සගවා නැත
    මුදලාලි හාල්පාරැවන් විසින් හාල් සගවා ඇත
    මෙහිදී දුක්විදින්නේ ජනතාවය
    දරැවන්ය
    චන්ද වාසි .....
    තොපට සාප වෙවා ...
    අයුත්තෙන් ජනතාව පෙලන තොපට සාප වෙවා ...
    එන්න කලින්ම මෙහෙම නමි
    පසුවට කොහොම හිටීවිද ......
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,812
    466
    83
    Sri Lanka
    මහා මාර්ග කියන්නේ රටේ සංවර්ධනයේ එක් ප්‍රධාන අංගයක්. ඒත් මෙතන තියෙන්නෙ මහා මාර්ග විතරක් නෙමේ නේද මචං

    sorry oka infrastructure (yati thala pahasu kam kiyala hada ganna) :):):)
     
    eronfx

    Active member
  • Jul 4, 2007
    1,998
    22
    38
    Maharagama
    උඹ කියපු ‍එක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්නෙ නෑ මම.
    ඒත් මහින්ද අවු4ක් අතුලත කරපු දේවල් රනිල්ට හිතන්නත් බෑ.
    රනිල් රට දියුණු කරන්න පටන් ගත්තනම් හම්බන්තොට වරාය ගැන අවධානය යොමු නොවුනෙ මොන හේතුවටද?

    Ranilta puluwan de mahindata karandath be, me pinthoora walinma penawa monatada mewwa heduwe kiyala, adara naya salli, rate arthikaya nannathara wela thiyena welawaka awanka nayakayek chandeta me tharang salli nasthi karanne mona diyunuwak balaporothuwenda, a salli walin tikak gathanang athi ape me uwamanama parawall onatharang thiyenawa ewwa hadanda, thama weda karanang ayy mechara nasthiyak, police ya ko, kawadada hadanne, me chanden passeda, arthika dan hadanda mathak wela thiyenne, rate minissu hooragena kanawa kalaknni nadathu karanda, mewan nayakayek gena balaporothu tiyenawata wada sadarana nedda, sf gena balaporothuwak wath thiyanda,
     
    මේ චෝදනා කාටත් පොදුයි. 2005දි රනිල් තමා විනාඩියෙන් විනාඩිය දැන්වීම් දාන කලාව පටන් ගත්තෙ. අනික ෆොන්සේක කිසිම වියදමක් නොකරද මේ ඡන්ද වැඩ කරන්නෙ.
    මෙතන කතා කරන්නෙ රටේ සංවර්ධනය ගැන. සාපේක්ෂව ඒ අංශයෙන් ඉදිරියෙන් ඉන්නෙ මහින්ද
     
    K.D

    Active member
  • Jul 11, 2009
    819
    26
    28
    Onna borunam balapallako ...:rofl:

    Sf parada wubahama ratin panala yanna MR Udawu karanawa.:)

    Mokada MR dannawa SF ranilage lanu kala inne kiyala.:P

    Danata math sf ge muna nikan Kos gediyak wela. pau ahinsakaya.:lol:

    Ara dunna tharu tika thiyagena hitiyanam monawahari kara ganna Thibuna.:(

    Koheda tharu epa kiyala Hada allanna Giyane me SF..:shocked::shocked::shocked::shocked: