SF Hirageta

Oct 15, 2011
21
3
0
ම‍චං‍,

(සි‍ය‍ල්‍ල‍ මා‍ ද‍න්‍නා‍ ක‍රු‍නු‍ පද‍න‍ම්‍ කො‍ට‍ මි‍ස‍ ප‍ක්‍ෂ‍ දේ‍ශ‍පා‍ලන‍යේ‍ ප්‍ර‍කා‍ශ‍ය‍ක්‍ නො‍ව‍න‍ බ‍ව‍ කා‍රු‍ණි‍ක‍ව‍ ස‍ල‍ක‍න්‍න‍)

න‍ඩු‍ තී‍න්දු‍ව‍ක්‍ අ‍පි‍ට‍ අ‍භි‍යෝ‍ග‍ය‍ක‍ට‍ ල‍ක්‍ක‍ර‍න්‍න‍ බෑ‍ (ර‍ටේ‍ ජා‍ධි‍ප‍ති‍ට‍ හැ‍ර‍).. මො‍ක‍ද‍ සු‍දු‍කො‍ඩි‍ සි‍ද්‍දි‍ය‍ මැ‍ති‍ව‍ර‍න‍ අ‍ව‍ස්‍තා‍ව‍ක‍ දු‍ර‍දි‍ග‍ නො‍බ‍ලා‍ ක‍ල‍ ප්‍ර‍කා‍ශ‍ය‍ක්‍.. මේ‍ සි‍ද්‍ධි‍ය‍ කො‍ටි‍න්‍ට‍ ක‍ඩේ‍ ය‍න‍ උ‍න්‍ ද‍ඩ‍මී‍මා‍ ක‍ර‍ග‍ත්තා‍ ර‍ජ‍යේ‍ හ‍මු‍දා‍ව‍ ඔ‍වු‍න්ගේ‍ මා‍න‍ව‍ හි‍මි‍ක‍ම්‍ උ‍ල්‍ලං‍ඝ‍න‍ය‍ක‍රා‍ කි‍ය‍ලා‍ ජා‍ත‍්‍ය‍න්‍ත‍ර‍ය‍ට‍ කි‍යා‍ ද‍ක්ව‍න්‍න‍.. මො‍ක‍ද‍ ඔ‍ය‍ සි‍ද්‍දි‍ය‍ ඇ‍සි‍ දි‍සි‍ මා‍ද‍්‍ය‍යේ‍ ර‍ස‍ ක‍ර‍ ක‍ර‍ පෙ‍න්‍නු‍වා‍... මෙ‍ත‍න‍ ලො‍ය‍ර් කෙ‍නෙ‍ක්‍ ඉ‍න්‍න‍වා‍න‍ම්‍ ස්‍ති‍ර‍ ක‍රා‍වි‍, මෙ‍වැ‍නි‍ ප්‍ර‍කා‍ශ‍ය‍ක්‍ කි‍රී‍ම‍ නී‍ති‍යේ‍ හැ‍ටි‍ය‍ට‍ ම‍ර‍ණ‍ ද‍ඩු‍ව‍ම‍ උ‍ව‍ත්‍ නි‍ය‍ම‍ ක‍ළ‍ හැ‍කි‍යි‍. (මො‍ක‍ද‍ මෙ‍මෙ‍ න‍ඩු‍ව‍ ගො‍නු‍ක‍ර‍ලා‍ ති‍බු‍නේ‍ දේ‍ෂ‍ද්‍රෝ‍හී‍ක්‍රි‍යා‍ව‍ක්‍ කි‍ය‍ලා‍). න‍මු‍ත්‍ එ‍තු‍මා‍ ර‍ට‍ට‍ ක‍ළ‍ උ‍දා‍ර‍ සේ‍ව‍ය‍ නි‍සා‍ මෙ‍වැ‍නි‍ න‍ඩු‍ තී‍න්‍දු‍ව‍ක්‍ (අ‍ඩු‍ ද‍ඩු‍ව‍ම්‍ කා‍ල‍ය‍ක්‍) දෙ‍න්‍න‍ ඇ‍ති‍ කි‍ය‍ල‍යි‍ ම‍ම‍ හි‍ත‍න්නෙ‍..

හ‍යි‍ කෝ‍ප්‍ එ‍ක‍ න‍ම්‍ ඉ‍ති‍න්‍ කි‍ය‍ලා‍ වැ‍ඩ‍ක්‍ නෑ‍. මො‍ක‍ද‍ එ‍තු‍මා‍ වි‍ත‍ර‍ක්‍ නෙ‍මෙ‍යි‍ රා‍ජ්‍ය‍ සේ‍ව‍යේ‍ උ‍ඩ‍ ඉ‍ද‍ලා‍ ප‍හ‍ල‍ට‍ම‍ වෙ‍න්නේ‍ ඕ‍ක‍ ත‍ම‍යි‍.. අ‍වං‍ක‍ව‍ම‍, ඔ‍ත‍න‍දි‍ ම‍ට‍ ඔ‍ය‍ අ‍ව‍ස්‍ථා‍ව‍ ලැ‍බු‍නා‍න‍ම්‍ ම‍ම‍ත්‍ ඔ‍ය‍ටි‍ක‍ ක‍ර‍යි‍ ස‍ම‍හ‍ර‍ වි‍ට‍. මු‍ද‍ල්‍ ප‍ද‍න‍ම්‍ ක‍ර‍ගෙ‍න‍, ක‍ළ‍ උ‍දා‍ර‍ සේ‍ව‍ය‍ හ‍මු‍වේ‍ එ‍තු‍මා‍ වැ‍ර‍දි‍ක‍රු‍වෙ‍ක්‍ කි‍රී‍ම‍ ගැ‍න‍ ම‍ම‍ ක‍ණ‍ගා‍ටු‍ වෙ‍නවා‍..

එ‍තු‍ම‍ට‍ හිර‍ගෙ‍ද‍ර‍ තු‍ල‍ සි‍ය‍ලු‍ ප‍හ‍සු‍ක‍ම්‍ හා‍ ආ‍ර‍ක්‍ෂා‍ව‍ ති‍ය‍න‍වා‍.
න‍මු‍ත්‍ අ‍ද‍ට‍ත්‍ එ‍තු‍මා‍ ව‍ටේ‍ 90% කි‍ඹු‍ල්‍ ක‍දු‍ලු‍ හෙ‍ල‍නා‍ අ‍ය‍.. ඔ‍වු‍න්‍ ක‍ර‍න්නෙ‍ අ‍නු‍න්‍ගෙ‍ ප‍හ‍නෙ‍න්‍ එ‍ලි‍ය‍ බ‍ල‍න්‍න‍ හ‍ද‍න‍ එ‍ක‍, දේ‍ශ‍පා‍ල‍න‍ ල‍කු‍ණු‍ රැ‍ස්‍ ක‍ර‍න‍ එ‍ක‍...

:yes::yes::yes: