SF janadipathi wenna kaling anduwen gahapu anthima madata utthara

senator

Member
Jun 3, 2009
922
20
0
close to Colombo
Ane yakooo Eka mechchara kal hangan inne nathuwa kalin kiwwe naththe Ai
Muu horaaaaaaa Nisa

සරත් ෆොන්සේකා
විශ්වසනීය රැවටීමක්

Oya weradei. Chanda layistu avurudu pathama aluth karanawa. Samaharawita ekata nama atul wenne naha. Samaharawita department ekata waradinawa.

Eya kohoma unath President kamata illanna purawasiyek viya yutui. SF puravasiyek thamai.
 

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    SARATH-PONSEKA.jpg
     

    Wal Bada

    Well-known member
  • ජනාධිපති අපේක්ෂකත්වය වෙනුවෙන් ඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචිවීම අත්යවශ්ය කරුණක් නොවන බව මැතිවරණ කොමසාරිස් දයානන්ද දිශානායක මහතා පැවසීය. අද විශේෂ මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස්වරයා මේ බව දක්වා ඇත. lolzzz ළදරු ආතල් එක ඉවරයි නේ..!
    පුරස්නෙ තිබ්බේ නීතිමය පැත්ත ගැන නෙවෙයිනේ? හංසයා එන්නත් එපැයි ඕක බලපාන්න? දැන් හංසයා උඩුකුරුඤ්ඤං!

    _41354278_deadswan.jpg