මේ සමත් සරත්ය.වෘත්තීය සෙබළෙකුව සිට සිය වෘත්තියේ ඉහළටම පන්දම් නොමැතිව ගිය සරත්ය. අපරිණත දේශපාලනය තුළ පරිණතකම ප්රගුණ කළ සරත්ය.නොණැමුණ කොන්දක් ඇතිව හෘද සාක්ෂියට එකඟව දේශපාලනයට පිවිසි සරත්ය.රට බේරාගැනීමට අණ දී පොදු ජනතාව වෙනුවෙන් කඩේ යන සරත්ය.රට බේරාගෙන ආපසු පැමිණි විට මහින්දගේ කෙණෙහිලි කම් වලට ගොදුරු වූ සරත්ය. ජනතාව ඒ දුෂිත කෙණෙහිලිකම් වලින් මුදාගන්නට... කොන්දක් තිබූ සරත්ය.දෙමළ ජාතිවාදයට පමණක් නොව සිංහල ජාතිවාදයට ද වෛර කරන සරත්ය.
දේශද්රෝහීන්ට අභියෝග කළ අපේ අපේක්ෂක සරත්ය.හණමිටිය බිම තබා ඡන්දය ලබා දිය යුතු සරත්ය.
දේශද්රෝහීන්ට අභියෝග කළ අපේ අපේක්ෂක සරත්ය.හණමිටිය බිම තබා ඡන්දය ලබා දිය යුතු සරත්ය.



