akila sapumal

Member
Nov 8, 2010
569
183
0
50
Kelaniya
ජාතිය බේරාගත් අභිත විරුවානෙනි
සම්මා සම්බුදු සරණ ලැබ
ඔබට
යුක්තිය ඉටු වේවා

ජාතියේ මිණි පහන ඔබය
 

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Garu adikaranayen heta pudgalaya gana nathuwa rata gana hithala thiranaya deyi kiyala hithanawa.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    oya mokakwath gena neweyi

    vinisuru thuman thama thamange jeewitha gena saha thamange usas weem thaka theeranaya denu atha

    Exactly, usawiya gaawa security thada karala thiyenne honda theenduwak denna newe ne, nodakin me wage adhikaranayak..eththatama adhikaranaye weredda newe, eekata path wela inne gotu allana nadu karayange weredda..
     
    reputation_neg.gif
    SF SF SF 11-17-2011 03:20 PM Pukath deepan ponsekata
    ඔව් ඔව් එතුමා ගන්නවා නම් මම එකත් දෙනවා
     
    • Like
    Reactions: rab and TwoTone

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    මේ ලෝකේ දෙවි යෝ බුදුන් ඉන්නවා කියල මම විශ්වාස කරන්නේ මෙතුමාට සහනයක් ලැබුන දවසක
    ආයු බෝ වේවා
    නිදුක් නිරෝගී වේවා ඔබතුමා
    සොබාදහම හෝ ඔබ තුමා රැකදෙයි
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    reputation_neg.gif
    SF SF SF 11-17-2011 03:20 PM Pukath deepan ponsekata
    ඔව් ඔව් එතුමා ගන්නවා නම් මම එකත් දෙනවා

    හොද අත්දැකීම් ඇති කෙනෙක් තමයි, ඔය පස්ස දොරෙන් ඇවිත් ගියේ , පොන්න රැල:yes::yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ඉතාමත් බලපොරොත්තු සහගතව සිටිනවා මාගේ හිටපු මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් සරත් ෆොන්සේකා මහත්මාණන් නිදහස් වී එනු ඇතැයි කියාය.......