SF speaks about future...********

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග

    ඔබේ ප්‍රශ්නයට පිළිතුරැ දිමට දිර්ඝ වෙලාවක් ඕන ඒත් එකට ‍දැන් වෙලාවක් නැහැ මම පොඩි වැඩකට එලියට යනවා
    එම නිසා කෙටි පිළිතුරක් දෙන්නම් ඔයාගේ තර්කයකට
    2005 ජනාධිපතිවරණයේදි සුනාමි හොරා කියලා වැඩියෙන්ම කිව්වේ හේමකුමාර නානායක්කාර සහ රාජිත සේනාරත්න එතකොට කරැණා සහ පිල්ලෙයාන් ගැන අපි දන්නවා... එතුමාට හොදයි මෙතුමාට නරකයි මේක ඔයා සාධාරණය කරන්නේ කො‍හොමද ?
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    he said from leaders currently in opposition......which means RANIL with UNP,somawansha with JVP......who else????MAHINDA????or USA or oher country:lol::lol::lol::lol:

    mach i think if he does so it will good to our country.. see as u and others say SF took advice from mahinda to finish the war no doubt mahinda is the best leader to ask some advice In that way.. here Ranil has more productive economic plans than Mahinda.. that's it! :yes: leave away ur Blue spectacles and see the reality :)
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    oh yes agree.....they made billions by selling government assets ..:lol::lol::lol:
    + NO JOBS.....only blow JOBS

    මේ අණ්ඩුවේ අය අණ්ඩුවෙ දෙපලයි පෞද්ගලික අයගෙ දෙපලයි (හැරී , ලලිත් කොතලවල ) තමන්ගෙ පවුලට ලියාගන්නෙ නිකම්මනෙ නේද යාලුවා..........
     
    Last edited:
    May 17, 2006
    3,632
    90
    0
    he said from leaders currently in opposition......which means RANIL with UNP,somawansha with JVP......who else????MAHINDA????or USA or oher country:lol::lol::lol::lol:

    ඔයාගේ පාට කන්නාඩියට පෙනුනේ එහෙමද ? පව් අනේ මෙයා....
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    37
    colombo
    mach i think if he does so it will good to our country.. see as u and others say SF took advice from mahinda to finish the war no doubt mahinda is the best leader to ask some advice In that way.. here Ranil has more productive economic plans than Mahinda.. that's it! :yes: leave away ur Blue spectacles and see the reality :)

    macho only unp can built our economy.