ජනාධිපතිධුර අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා ඡන්දය ප්‍රකාශ කළ ස්ථානය මෙතෙක් අනාවරණය කර නැති බව වාර්තා වේ.
අද පෙරවරුවේදී සරත් ෙෆාන්සේකා මහතා ඡන්දය ප්‍රකාශ කළ බවත්, එහෙත් ආරක්ෂක හේතුන් මත මාධ්‍ය වලට එම අවස්ථාව විවෘත නොකළ බවත් ඔහුගේ කාර්යාල ප්‍රකාශකයෙකු සදහන් කළේය.
කෙසේ වෙතත් සරත් ෆොන්සේකා මහතාගේ උපන්ගම වන අම්බලන්ගොඩ ප්‍රදේශයේදී ඡන්දය ප්‍රකාශ කළ බවට මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා නොවන බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි අශෝක ජයසේකර මහතා පවසයි.
pala yanna... thaaama koheewath daalaa nee..






SF ta chande deepu moda mee harakta maru paadama