SF Supporters lagee votes cancel

pjayampathi

Well-known member
  • Jan 20, 2008
    6,253
    39
    48
    ජනාධිපතිධුර අපේක්ෂක සරත් ෆොන්සේකා මහතා ඡන්දය ප්‍රකාශ කළ ස්ථානය මෙතෙක් අනාවරණය කර නැති බව වාර්තා වේ.

    අද පෙරවරුවේදී සරත් ‍ෙ‍ෆාන්සේකා මහතා ඡන්දය ප්‍රකාශ කළ බවත්, එහෙත් ආරක්ෂක හේතුන් මත මාධ්‍ය වලට එම අවස්ථාව විවෘත නොකළ බවත් ඔහුගේ කාර්යාල ප්‍රකාශකයෙකු සදහන් කළේය.

    ‍කෙසේ වෙතත් සරත් ෆොන්සේකා මහතාගේ උපන්ගම වන අම්බලන්ගොඩ ප්‍රදේශයේදී ඡන්දය ප්‍රකාශ කළ බවට මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා නොවන බව ගාල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරි අශෝක ජයසේකර මහතා පවසයි.

    pala yanna... thaaama koheewath daalaa nee..
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඉතිං බං එහෙම ඡන්දෙ දෙන්න බැරිනං කොහොම්ද එයා එලක්ශන් එකට ලියාපදිංචි උනෙ ?:nerd:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඒ උනාට ඡන්දය ඉල්ලීමට සරත් ෆොන්සේකා සියළුම සුදුසුකම් සපුරල තියෙනවා :)

    උඹල මේ දේවලුත් අල්ලගෙන ඡන්ද කඩන්න හදනවා නින්දිතයි බං
    සිරාවටම චාටර් උඹලනං :dull:
     

    nathasri

    Member
    Mar 26, 2008
    1,920
    83
    0
    22078_309406193097_703593097_4818266_4884692_n.jpg