නෑ මචං මේක තෝරාගැනීමේ පරීක්ෂණයක් නෙවෙයි,මෙතන තියෙන්නේ punishment එකක්,බොහෝ වෙලාවට හැමදාම වගේ මේවගේ ඒවා දෙනවා හේතුවක් ඇතත් නැතත් හේතු හදලා හරි.වැඩ බන්...ඔකේ තියෙන්නේ training එකත් නෙවේ...course ඒකට select කරගන්න දෙන ටෙස්ට් ටික...ඒවා දැක්කම හිතනවා ඒ ටික මෙච්චර අමාරු නම් course එක කොහොම ඇතිද කියලා...![]()
මේක බොහොම සාමාන්‍ය දෙයක්.මුලදී අමාරු උනාට බොහෝ දෙනෙක් මේකාට හුරු වෙනවා.ඊටපස්සේ කෝකත් ඒකයි.
මේ වගේ දඬුවම් දෙන්න ප්‍රධාන හේතුව තමයි එකමුතු බව ඇති කිරීම.මේකට මිලිටරි උප සංස්කෘතියේ කියන්නේ course එකක් දෙනවා කියල,ඔක්කොම එකා වගේ හිටියේ නැත්තං course එක කන්න අමාරු වෙනවා.
මෙතැනදී අවශ්‍ය වෙන්නේ ශරීර ශක්තිය නෙවෙයි,දරාගැනීමේ හැකියාවයි.
එහෙමද?haha SF monunda bunbalapan US NAVY SEAl tranining ...yako api monawa kiwwath Worlds best army is US and lankawe un koheda bun un ekka harennewath,.... Api yudde iwara kara kiyawanawa ,Eth US wala oya wage scene ekak thibba nam ape un wage thatama thatama awrudu gaanak yanne naha
cz they have the best army... SF lol check US NAVY SEALS
![]()


ලංකාවේ යුද්දේ ඉවර කරෙත් ඇමෙරිකන් නේවි සීල් කණ්ඩායමක්ලු නේ




