Srilankan1

Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    603584_10151977562376960_1623404129_n.jpg


    :):):):)
     
    • Like
    Reactions: DarK HerO

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    එක එකාට කඩේ යන්න එපා බන්, ඔහොම වෙන කොට උබගේත්, ඉරෝෂානයගේත් වෙනසක් නෑ. අගය කර යුතු තැන අගය කරන්න, විවේචනය කරන්න ඕන තැන විවේචනය කරන්න කඩේ යන්නේ නැතුව මධ්‍යස්ඨව හිතන්න. ඔය එකෙක්වත් අපිට සේවය කරන්න නෙවෙයි ඇවිල්ලා ඉන්නේ තමන්ගේ සාක්කු පුරවගෙන යන්නයි.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,431
    13,127
    113
    ලංකාවේ අපේ ලංකාව
    එක එකාට කඩේ යන්න එපා බන්, ඔහොම වෙන කොට උබගේත්, ඉරෝෂානයගේත් වෙනසක් නෑ. අගය කර යුතු තැන අගය කරන්න, විවේචනය කරන්න ඕන තැන විවේචනය කරන්න කඩේ යන්නේ නැතුව මධ්‍යස්ඨව හිතන්න. ඔය එකෙක්වත් අපිට සේවය කරන්න නෙවෙයි ඇවිල්ලා ඉන්නේ තමන්ගේ සාක්කු පුරවගෙන යන්නයි.

    මචන් උඹට වැරදුනා. මමයි ඌයි කොහෙත්ම එක නෑ. ඌට කොන්දක් නෑ වැරදි දැක දැකත් ඒවා සාධාරණීය කරන එකට, මම එහෙම නෑ. SF ගේ කැමති දේවල් තියනවා. තව SFට සාක්කු පුරවගන්න ඕනේ නං එයා මෙච්චර බල බල ඉන්නේ නෑ මචන් කලින්ම ඒක කරගෙන. තව එකක් උඹ කියනවා වගේ මද්‍යස්තව හිතුවොත් කවදාවත් රට ගොඩ යන්නේ නෑ. උඹත් චන්දෙ දාන්නේ නැති එකෙක් වෙන්න ඕනේ.
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    වෙනසක් කරන්න ඔබ දරන උත්සාහය අගය කරනවා..
    එය සාර්ථක වේවායි පතන අතර එය අවංකව කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි පතනවා..

     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    Vote karanna harihaman ekek nathnam vote nokarana eke wereddak thiyanawada? SF Aluth so kohoma karaida danne ne. Anith 3 gana katha karala wedak ne. Ehema kiyala nodanna ekakata denna mama kemathi ne. SF ge party eka hodata kaloth next time denawa. Anitg unta nam malata denne ne.

    SF salakiya yuthu asana ganak Aran thiyanawa. Wish you all the best. Hope you do a change!!!
     
    Last edited:

    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    mannam UNP ekata tamai sup eka.. a wunata fonsekatai JVP ekatai may chanden wadiyen seats labichcha eka gana sathutuwenawa.. govt eka paraddana amawaruwunath shakthimath wipakshayak tiynawanam govt eka hari paarata ganna puluwan kiyala man hithanawa...
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ඔය දිනපු මන්ත්‍රීවරු වැඩි කාලයක් ෆොන්සේකා එක්ක ඉන්නෙ නෑ. ඒක ෂුවර්. පටන් ගත්ත කාලේ හිටිය අයගෙන් කැටගොඩ විතරයි තවම ඉන්නෙ. ඡන්දෙට කළින්ම කීදෙනෙක් අයින් වුනාද.
    මනුස්සයා එක්ක මෙලෝ එකෙකුට ඉහගහලා ඉන්න බෑ. ඒකනේ ගිය අය කියන්නෙ ෆොනීව පුනරුත්තාපනය කරන්න ඕනේ කියලා.