මචන්ලා Sha FM එකෙ මේ දවස් වල නිතර යන අර english duet song එක මොකක්ද?
උන් ඒකෙ සිංහල එකකුත් play කරනවා උන්ගෙ ad එකකට.
මට ඇහෙන විදියට "missi pathi aki pathi murder" වගෙ වචන සෙට් 1ක් යන්නෙ.
හරියට තේරෙන්නෙ නෑ. නෙට් එකෙ බැලුවත් හම්බුනෙ නෑ.
දන්න කෙනෙක් ඒකෙ නම කියන්නකො.

Poda poda gnane