සුපිරි කතාව බන්කරත්තයක් අරං උඹවම ඒකේ බැදගනිං..
අදකාලේ උඹල වගේ හොද හරක් හොයන්න හරිම අමාරුයි..
බැදලා ඒ ටිකත් අරං ගිහිං ශා එෆ් එම් එකටම භාරදීපං
සුපිරි කතාව බන්කරත්තයක් අරං උඹවම ඒකේ බැදගනිං..
අදකාලේ උඹල වගේ හොද හරක් හොයන්න හරිම අමාරුයි..
බැදලා ඒ ටිකත් අරං ගිහිං ශා එෆ් එම් එකටම භාරදීපං
යකෝ මේක කියවලා පට්ට ආතල් එකක් ගත්තේ
මේ රටේ එවුන් මෙච්චර ම බූරුවො ද බං.................
vihiluwata neme ayye kiwwe,post card tika giya dawase sha fm eken call kala mata

Dan oya hithanne oya raffle draw wala aththtama raffle karala winners la thoranawa kiyala neda.![]()

vihiluwata neme ayye kiwwe,post card tika giya dawase sha fm eken call kala mata
ela ela
vihiluwata neme ayye kiwwe,post card tika giya dawase sha fm eken call kala mata
thanks kattiyata ada yewwa loriyaka sha fm ekatama.7000/= illuwa eya
hi dr oyata coll ekak aawada?
e lori diwar ayya hoda athi dr...ehema udw karan na ada kaale aya...

elakiriye unath mehema athal hamotama denn beelakiriye unath mehema athal hamotama denn be

වෙලාවකට තනියම හිනා බන් මූගේ reply දැකලා. stress කොහෙන් ගියාද නෑ.![]()

balapan okage English
okata hodata English puluwan ekek ne athal denna deyiyo.Siraawatabalapan okage English
okata hodata English puluwan ekek ne athal denna deyiyo.

ඔව් බන්. ඕක software ඉන්ජෙක්. මෙතන ඇවිත් බබා වෙනවා. ඕකා දීපු ආතල් බලන්න ඕනේ නම් අශ්මිගේ wall එකේ මූ දාල තියෙන ඒවා බලපන්කො. හිනා වෙලා මැරෙනවා බන්.![]()
![]()