sha fm walampuriyata post card goni 8k

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    ow ada monawa hari karanna ona mekata,nethnam aparade

    Ow ikamanata kara ganna dr.. Aparadae nattan...

    Meke aya kiyana ewa ganan ganna epa fren.. Meke inne harima jelas aya...

    Matath eka paarak aduna dr sri fm eken mama ahanne ari fm bord ekak ellala..

    Mama elpitiye yaluwagen ahuwa eya kiwwa goni 8 shuwar ekatama adei kiyala

    Gd lak dr..
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693

    :rolleyes::rolleyes:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    නියම වැඩක්. අලුත් විදියට හිතලා මේ වගේ අලුත් දෙයක් කරන අයට අපි අත දෙන්න ඕනේ...
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    මගේ මාමාගේ ලොරි යනවා හිනිදුම, නෙලුව ඉඳන් උදේට කොළඹට. මම ඕන්නම් එකක් සෙට් කරන්නම්. ඩ්‍රැවාටයි කොල්ලටයි සිගරට් 20 පැකට් එකක් අරන් දුන්නනම් ඇති.
    හැබැයි පුතෝ ආතල්නම් දෙන්න එපා. මට උඹේ විස්තර පී. එම්. කරපන්. ගෝනි 8 ෆොටෝ එකක් දාපන් මේකේ. ඊට පස්සේ මම ලොරියට කියන්නම්. ටවුන් එකට ගෙනත් දෙන්න එන හැබැයි.උඹ එන්න ඕන නැහැ.තැන කියපන් ගෙනිහින් දාන්නම්.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    thanks kattiyata ada yewwa loriyaka sha fm ekatama.7000/= illuwa eya

    දැන් ගෝනිය උන් හරියටම ෂා එෆ්එම් එකටම දෙයිද උන් නැත්නම් ගගකට දාලා පාර්ටි දායිද සල්ලි වලින්? මම එන්න හැදුවහම එපා කියුවනේ මෝඩි.. :oo::baffled:
     
    nayomi1990

    Member
    Jul 5, 2017
    115
    9
    0
    දැන් ගෝනිය උන් හරියටම ෂා එෆ්එම් එකටම දෙයිද උන් නැත්නම් ගගකට දාලා පාර්ටි දායිද සල්ලි වලින්? මම එන්න හැදුවහම එපා කියුවනේ මෝඩි.. :oo::baffled:

    neha neha ape nede wena malli kenek gihin deyi
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් ගෝනිය උන් හරියටම ෂා එෆ්එම් එකටම දෙයිද උන් නැත්නම් ගගකට දාලා පාර්ටි දායිද සල්ලි වලින්? මම එන්න හැදුවහම එපා කියුවනේ මෝඩි.. :oo::baffled:
    ඇයි උඹ නාටාමි කෙනෙක්ද ගෝනි උස්සන් යන්න :D මෙන්න මෙහෙට වෙලා හිටින් නයෝමි නංගි ගැන අපි බලාගන්නන්
     
    nayomi1990

    Member
    Jul 5, 2017
    115
    9
    0
    ඇයි උඹ නාටාමි කෙනෙක්ද ගෝනි උස්සන් යන්න :D මෙන්න මෙහෙට වෙලා හිටින් නයෝමි නංගි ගැන අපි බලාගන්නන්

    ekane.ara kota nihal ayya messeg 1k dalath tihbuna aran yanna enna para ahla
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඇයි උඹ නාටාමි කෙනෙක්ද ගෝනි උස්සන් යන්න :D මෙන්න මෙහෙට වෙලා හිටින් නයෝමි නංගි ගැන අපි බලාගන්නන්

    කෙල්ලෝ ඉන්න උබලා මේ කෙල්ලෝ නැති අපිට කියන කතාද ඔව්වා...? දැන් නගරේ කෙල්ලෝ මට එපා වෙලා ඉන්නේ. කව්ද දන්නේ නයෝමි නංගි මගේ අනාගත බිරිද වෙයිද කියලා... :yes::yes::rofl: