ShAaNiG has shut down permanently

D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
අපොයි මොකද බන් මේ වෙන්නේ...?
Shaanig upload කරලා තියනවා දැක්කම කිසි බයක් නැතුව බානවා. දැන් ඉතින් x265 format එකෙන් film, tv series බලා ඉවරයි. :(
 

D T

Member
Aug 4, 2016
2,460
303
0
96
𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
දන්න අය මේ සයිට් වල හොද නරක කියන්න.
Reddit එකේ shaanig thread එකේ තිබුනේ.


ETHD
ETRG
Ganool
PSARips
RMTeam
Rapidmoviez
TuMovie
UTR
MkvCage
tehPARADOX
YourSerie
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දන්න අය මේ සයිට් වල හොද නරක කියන්න.
    Reddit එකේ shaanig thread එකේ තිබුනේ.


    ETHD
    ETRG
    Ganool
    PSARips
    RMTeam
    Rapidmoviez
    TuMovie
    UTR
    MkvCage
    tehPARADOX
    YourSerie
    MkvCage, ETRG උන් දෙන්නා හැර එකෙක්වත් වැඩක් නෑ.. සමහර උන් දන්නෙත් නෑ.. අර Ganool කියන එකාගෙ රිප් ගූ හැත්තෑවයි.. පික් කොලිටිය එලටම තියෙන්නෙ YIFYගෙ විතරයි.. උගේ රිප් වල සවුන්ඩ් පොඩ්ඩක් අඩුයි එච්චරයි..
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    දන්න අය මේ සයිට් වල හොද නරක කියන්න.
    Reddit එකේ shaanig thread එකේ තිබුනේ.


    ETHD
    ETRG
    Ganool
    PSARips
    RMTeam
    Rapidmoviez
    TuMovie
    UTR
    MkvCage
    tehPARADOX
    YourSerie
    ETRG HMKVCAGE THAMA ITHIN
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මට පේන්නේ මුන්ට හෙන ලොකු දොළ පිදේනි දෙනවද කොහෙද ෂට් ඩවුන් වෙනවට

    matath ehema hithenawa.....gov eken shut down(seized) karanne nathuwa....

    munta warrent denawa wage shut down karanna.....tika dawasakata kalin extratorrent ekath giya....​
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,729
    5,215
    113
    අපේ ගෙදර
    psa shaanig wage update wenne na ban a unata ne. anika tv series wala ehema psa unge winadi ganak adui ban

    ඔව් බන් ඒක නම් ඇත්ත... සිංහල සබක් එක්ක බලද්දි හෙන ගේමක් දෙන්න ඕණේ ටයිමින් හදාගන්න.....