Yesඒ තිර රචනය මට නම් තාත්වික මදි...
එදා ම නම් හම්බ උණේ, මීට කලින් දැකලම නැත්නම්, ක්‍රෙඩිට් කාඩ් එකේ PIN අංකය පළමු වරට හම්බ වෙච්ච එකෙක්ට දෙයිද? ඔන්ලයින් චැට් කරද්දි දෙයිද? බබෙක් නෙවෙයි නේ.. ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් නෙ.. මූල්‍ය ගනුදෙනු වල security එක ගැන දැනුමක් තියෙන මිනිහෙක් නෙ.. අන් මන්ද...
eth pin eka kiyala
