shades එකක් ගන්නෙ කොහොමද office බිලට
shades එකක් ගන්නෙ කොහොමද office බිලට 
ඔෆිස් එකෙන් ක්ලේම් කරනවා කන්නාඩි වලට.. අපිට shades ගන්න බැරිද බන් කන්නාඩි එකක් ගත්තා වගේ..
එහෙම ගන්න පුලුවන් ශේප් තැනක් තියෙනම් කියපන්කො.. හැම එකාටම වැදගත් වෙයි

Rayban එකක් එහෙම කීයක් වෙනවද 