shades එකක් ගන්නෙ කොහොමද office බිලට

Jan 5, 2018
71
7
0
shades එකක් ගන්නෙ කොහොමද office බිලට

shades එකක් ගන්නෙ කොහොමද office බිලට :rofl:

RAY-BAN-SUNGLASSES-3025-W3235-55-14-3N.jpg


ඔෆිස් එකෙන් ක්ලේම් කරනවා කන්නාඩි වලට.. අපිට shades ගන්න බැරිද බන් කන්නාඩි එකක් ගත්තා වගේ.. :rofl: එහෙම ගන්න පුලුවන් ශේප් තැනක් තියෙනම් කියපන්කො.. හැම එකාටම වැදගත් වෙයි :P
 

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    හරගෙන රිසිපිට් එක දාගනින් වර්ණ අන්දතාවයහ් කියලා ..
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    Shop එකේ එකාව ටෝක් කරපන්..
    බිල.දාගනින් ලෙන්ස් only කියලා...ක්ලෙම් දෙන්නෙ ලෙන්ස් එකට... එතන අයි ඩොකා වැඩෙ කර්ලා දෙයි
     
    Jan 5, 2018
    71
    7
    0
    පෝරිසාදයා;24686714 said:
    Shop එකේ එකාව ටෝක් කරපන්..
    බිල.දාගනින් ලෙන්ස් only කියලා...ක්ලෙම් දෙන්නෙ ලෙන්ස් එකට... එතන අයි ඩොකා වැඩෙ කර්ලා දෙයි

    එහෙම ප්ලේස් එකක් දන්නවද බන් :) Rayban එකක් එහෙම කීයක් වෙනවද :rolleyes:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඉන්න හිතෙන රටේ ඉන්න හිතෙන උන්ගෙ කෙරුවාව. ලොල්
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,235
    1
    61,654
    113
    Mother Earth
    සරා ගොයියා හරි මිනිහා..
    තම පයියත් කරේ තියන් දවසක් හුකන්නට ගියා..
    සරා ගොයියා හරි මිනිහා..
    :)