Shake and Win [Aliexpress]

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    P3CHS4Q.jpeg


    නිකන් ඉන්න එකේ ට්‍රයි කරලා බලපල්ලා..අලි එක්ස්ප්‍රෙස් ඇප් එක කෝකටත් අප්ඩේට් කරගනිල්ලා,අප්ඩේට් එකක් ඇවිත් නම්..




    lvyitJy.jpeg


    උඩ තියෙන බැනර් එක ක්ලික් කරලා ඇතුලට ගිහින් පෝන් එක shake කරපන්.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    ඔය ලොතරැයියක් වගේ දෙයක්. යෙදුමේ ඕන තැනක ඉඳන් දුරකථනය හොලවලා බලන්න පුළුවන්. නොමිලේ වාර ගණන ඉබේ පිරෙනවා. දැන්නම් ඉවර වෙන්න ළඟයි. නිකං ඉන්න එකේ හොල්ලලා බලන්න. ආස හිතෙයි. 😄

    සූදු කෙලින්න කැමති නැත්නම් අලිඑකස්ප්‍රස් යෙදුමේ හැමදාම තියෙන "ග්‍රෝ ටු ගෙට්" වගේ ක්‍රීඩාවක් තෝරාගන්න. ඉලක්කයට යන හැමෝටම ලොකු ටවල් (උදා. රු. 3000-4000 ක් වටිනා), ඉයර්බඩ්ස්, USB චාර්ජර්, මේස් කට්ටල, ටවල් 14 ක කට්ටල, ක්‍රීඩා වතුර බෝතල්, ට්‍රැවල් බෑග්, බැක්පැක්, කාඩ් කුට්ටම්, සෙල්ලං කාර්, පාපැදි ඇස් කණ්ණාඩි, ස්මාර්ට් අත්ඔරලෝසු, කොණ්ඩ කපන මැෂින්, රේසර්, කකුල් කොට්ට, වයර්ලස් මවුස් දිනාගන්න පුළුවන්. තොග තියනවා නම් ඔය දේවල් වලින් කැමති එකක් තෝරාගන්න දෙනවා.
     
    • Wow
    Reactions: tha123