Shalani Hollywood ෆිල්ම්_එකක

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,064
    46,575
    113
    2017 තිරගත වීමට නියමිත Justice League චිත්‍රපටයේ රංගනයෙන් දායක වන ශ්‍රී ලාංකික රංගන ශිල්පිණියක් ගැන මේ දිනවල බොහෝ දෙනා කතාබහ කරනවා.

    හොලිවුඩ් super hero comic hit චිත්‍රපටයක රඟපාන පළමු ශ්‍රී ලාංකියයා වන ඇය, නමින් ශලිනි පිරීස්.

    ඇයගේ ගම් පළාත කන්ද උඩරට මහනුවර ප්‍රදේශය බවයි වාර්තා වන්නේ.

    මේ වසර ආරම්භයේ පැවති කුසලතා පරීක්ෂනයකින් පසුව ඇයට මෙම චිත්‍රපටයේ රංගනයෙන් දායක වීමට ඉඩ සැලසුණු බව ඇය පවසනවා.

    මේ වන විට එංගලන්තයේ ජීවත්වන ඇය ලංන්ඩනයේ පිහිටි Acting program and Arts and Arts Educational පාසැලෙන් රංගනවේදී විශේෂ උපාධිය හිමිකරගෙන තිබෙන අතර Hampstead theatre,Theatre Royal Stratford East හා Tamasha වැනි ලොව පිළිගත් රංගන ආයතන සමග ද ඇය කටයුතු කර තිබෙනවා.

    Justice League චිත්‍රපටයේ Bio Hazard soldier (විශේෂ සුරක්ශිතාගාරයට ඇතුලු වීමට අවසර ඇති සෙබළියක්) කෙනෙකුගේ චරිතය ශලිනි විසින් නිරූපණය කරනු ලබනවා.

    මෙම චිත්‍රපටය ඔබට නැරඹීමට හැකිවන්නේ 2017 වසරේදීය.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,064
    46,575
    113
    13697051_535550196631130_2554391653010186499_n.jpg
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ශිවන්‍යා කිටන්නෙත් මියුටන්ට් කෙනෙක් බන්. කෝ ඉන්දියානු ගොබ්බයින්ට ඒවා තේරෙනනේ නෑනේ. ඒකිව කෝම හරි කොටු කරල අල්ලගෙන මාවල් කාරයින්ට දුන්නොත් උන් නම් වැඩක් ගනී
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ශනුද්‍රිට නම් රිදෙයි ඈ... මං ඒකිට ලීක් කරන්න කියල කොතෙකුත් කියුව ඇහුවේ නෑ අද බලපන් මේකි ජාත්‍යාන්තරයට ගියා... ශනුද්‍රී මෝඩ වෙන්න එපා ගෑනියේ තාම පරක්කු නෑ මාවල් එකට හරි රින්ග ගන මොනා හරි නේකඩ් ටිකක් ලීක් කරපිය:angry:
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මමනම් මලාට මේ එළකිරියේ ගෑනියෙක් ගැන පොස්ට් එකක් දාන්නේ නැහැ. මේකේ ඉන්න එවුන් කොහෙන් හරි ලින්ක් එකක් හොයල දානවනේ.:D:D
     

    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,179
    495
    83
    EaRtH
    මමනම් මලාට මේ එළකිරියේ ගෑනියෙක් ගැන පොස්ට් එකක් දාන්නේ නැහැ. මේකේ ඉන්න එවුන් කොහෙන් හරි ලින්ක් එකක් හොයල දානවනේ.:D:D

    :rofl::rofl::rofl::rofl::rofl:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මමනම් මලාට මේ එළකිරියේ ගෑනියෙක් ගැන පොස්ට් එකක් දාන්නේ නැහැ. මේකේ ඉන්න එවුන් කොහෙන් හරි ලින්ක් එකක් හොයල දානවනේ.:D:D

    ඔය ඒ කෙල්ල නෙමෙයි බන් :lol: