මොනාද බන් මේ ඒකි කියන කොට නගිනව ඒකි නෙමේ කියන කොට බහිනවා හොල්ලන්නත් බයයි. තනි අතින් කොටන්නෙ බන්ස් ලා![]()






මොනාද බන් මේ ඒකි කියන කොට නගිනව ඒකි නෙමේ කියන කොට බහිනවා හොල්ලන්නත් බයයි. තනි අතින් කොටන්නෙ බන්ස් ලා![]()






ශිවන්යා කිටන්නෙත් මියුටන්ට් කෙනෙක් බන්. කෝ ඉන්දියානු ගොබ්බයින්ට ඒවා තේරෙනනේ නෑනේ. ඒකිව කෝම හරි කොටු කරල අල්ලගෙන මාවල් කාරයින්ට දුන්නොත් උන් නම් වැඩක් ගනී
වෙන්න ඇති බන් ඒ උනාට මම ආසම මාවල් වලටඅපෝ මාවල් එකට වඩා නම් DC comics හොඳයි marvels ලගේ තියෙන්නේ action විතරයි . DC තරම් sci fi නැහැ marvels

comic වල කොහෙද බන් සයන්ස් තියෙන්නේඅපෝ මාවල් එකට වඩා නම් DC comics හොඳයි marvels ලගේ තියෙන්නේ action විතරයි . DC තරම් sci fi නැහැ marvels
මට නං දෙකම එකයි, මැජික් වගේ ඔක්කොම. 
comic වල කොහෙද බන් සයන්ස් තියෙන්නේමට නං දෙකම එකයි, මැජික් වගේ ඔක්කොම.
![]()