Shalani Hollywood ෆිල්ම්_එකක

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,449
    729
    113
    Sri Lanka
    ශිවන්‍යා කිටන්නෙත් මියුටන්ට් කෙනෙක් බන්. කෝ ඉන්දියානු ගොබ්බයින්ට ඒවා තේරෙනනේ නෑනේ. ඒකිව කෝම හරි කොටු කරල අල්ලගෙන මාවල් කාරයින්ට දුන්නොත් උන් නම් වැඩක් ගනී

    අපෝ මාවල් එකට වඩා නම් DC comics හොඳයි marvels ලගේ තියෙන්නේ action විතරයි . DC තරම් sci fi නැහැ marvels
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    අපෝ මාවල් එකට වඩා නම් DC comics හොඳයි marvels ලගේ තියෙන්නේ action විතරයි . DC තරම් sci fi නැහැ marvels
    comic වල කොහෙද බන් සයන්ස් තියෙන්නේ :P මට නං දෙකම එකයි, මැජික් වගේ ඔක්කොම. :yes:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,449
    729
    113
    Sri Lanka
    comic වල කොහෙද බන් සයන්ස් තියෙන්නේ :P මට නං දෙකම එකයි, මැජික් වගේ ඔක්කොම. :yes:

    marvels movies/ tv series වල action තියනවා sci fi ගතිය ටිකක් අඩුයි . දැන් DC බලපන් movies / Tv series දෙකේම time travel , multiverse ,dark matter....etc වගේ concept තියනවා.

    Bruce Wayne ට justice League eka හදන්න කියන්නේ flash අනාගතයේ ඉඳන් ඇවිල්ල



    මම marvels නරකයි කියනවා එහෙම නෙමෙයි. marvels ලගේ style එක වෙනස් DC Comic ලගේ style එක වෙනස් . මම කැමති Action එක්කම sci fi තියන ඒවට.