ශලනි හා
රොෂාන්ගේ
දළුලමින්
වැඩෙන
පේ‍්‍රමය
හෙළිවෙයි
පහුගිය දිනක කලා ලෝකේ අලූතින් එක වුණු පෙම් පටලැවිලි ගැන මෙන්ම කාලයක් තිස්සේ ආදරෙන් බැදී තිබුණු පෙම් හුටපට බිදී ගිය පුවත් පිළිබදවත් දිගින් දිගටම අහන්න දකින්න ලැබුනා. කලා ක්ෂේත‍්‍රයේ යොවුන් නළු නිළි දෙපළක් පිළිබදව අප වෙත අලූත්ම තොරතුරක් ආරංචි වුවා.
ඒ ජනප‍්‍රිය යොවුන් නළු නිළි දෙපළ වන්නේ කවුරුත් හොදින් හදුනන රොෂාන් රණවන සහ ශලනි තාරකාය. අපට දැනගන්නට ලැබුණු තොරතුවලට අනුව මේ දිනවල මේ දෙදෙනා අතර අලූත්ම පේ‍්‍රම පටලැවිල්ලක් දළුලමින් තිබෙනවාලූ.
සුනෙත් මාලිංග ලොකුහේවා විසින් තිර රචනය කොට අධ්‍යක්‍ෂණය කරනු ලැබූ ඔහුගේ තුන්වන චිත‍්‍රපටය වන ”ස්පන්දන” චිත‍්‍රපටයේ රුගතකිරීම් අතරතුර මේ පේ‍්‍රම සම්බන්දය දළුලා වැඩෙන්නට පටන්ගෙන තියෙනවා.
චිත‍්‍රපටයේ රුගත කිරීම් අතරතුර පවා කට්ටියගෙන් ටිකක් ඇත්වෙලා මේ දෙන්න තනියම කතා කර කර ඉන්නවලූ….
දෙන්නා අතරේ මොනවාම හරි තියෙනවා කියලා ඔවුන් සමග වැඩ කරන අනෙක් පිරිසට හොදින් දැනිල තියෙන්නේ රුගතකිරීම් අතරේ සිද්ද වුණු විශේෂ සිදුවීමක් නිසා. චිත‍්‍රපටයේ එක් දර්ශනයක් රුගත කරන අතරතුර රොෂාන් රණවනට පොඩි අනතුරක් වෙලා තියෙනවා.
ඒ කියන්නේ ඔහුගේ පය ලිස්සා ගිහින් බිම ඇදන් වටි තිබෙනවා. ඒ වෙලාවේ ශලනි තාරකා ගොඩක් කලබල වෙලා ඔහු ළගට දුවගෙන ඇවිත්…. එතන කොච්චර කට්ටිය හිටියත් රොෂාන් තමන්ගේ වේදනාව බෙදාගෙන තියෙන්නේ ශලනිත් එක්ක. එතන හිටපු අය පවසන විදිහට රොෂාන් සෑහෙන වෙලාවක් ශාලනිගේ අත දැඩිව අල්ලන් හිටියලූ.
ඒ අනතුරින් රොෂාන්ගේ කකුල ආබාදයට ලක් වුනත් වැඩියෙන්ම රිදිලා තියෙන්නේ ශාලනිට කියලයි හැමෝම පවසා තිබුනේ. ඒ දේවල් කෙසේ වෙතත් මේ දෙන්නා මේ සිද්දියෙන් පස්සේ හැංගි හැංගි කරපු ආලේ එළිවෙලා තියෙන බවත් අපට දැනගන්නට ලැබුණි.
හිරු මාධ්‍ය හමුවක දී මේ දෙදෙනාගේ ආදරය පිළිබදව අධ්‍යක්‍ෂ සුනෙත් මාලිංගගෙන් විමසු අවස්තාවක දී ඔහු පවසා තිබුනේ ”ඒ දෙන්නා චිත‍්‍රපටයට උපරිම දායකත්වය ලබාදුන්නා. ඒ ඇරෙන්න ඒ අයගේ පුද්ගලික දේවල් තමන්ට අදාල නැ…” යන්නයි. ඒ කෙසේ වෙතත් හොර රහසේම පෙම්බදින මේ නළු,නිළි දෙපළ පිළිබදව බොහෝ දෙද් විමසිල්ලෙන් බලන් ඉන්න බව දැනගන්නට ලැබුණි.
hodai nam dannawane ithin....karanna ona de......