shalani tharaka nisa ara kolla maruna

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,806
    4,442
    113
    ඇයි එල්ලිලා මැරෙන්න ද?

    එහෙම නම් ඉතින් දසුන්ට උන දේම තමයි උඔටත් වෙන්නේ.... (මලත් මොකෝ නේද බන්)

    වැනුවට පස්සේ ඕන උට්ටක් බන් ,ඒ දවස් වල ඔය චාන්ස් ගැන වැඩි තේරුමක් නැහැ නැත්නම් ට්‍රය් කරන්න තිබ්බ නළුවෙක් වෙන්න .ගෙවල් ගාව ඉන්නවා නිලියක් වෙන්න ට්‍රය් කරන කෙල්ලෙක් ඒකිට වත් අඩුම ගානේ අනින්න තිබ්බ
     
    chathuramk

    Well-known member
  • Dec 29, 2008
    463
    348
    63
    කවුද දන්නෙ සලනි මූට සෙට් උනාද සලනිට මූ සෙට් උනාද කියල..බැඳපු ගෑණි කොහොමද කියල අපි දන්නෙ නෑනෙ..ගිය එකා ගියා ඔබට නිවන් සුව!

    එල්ලිලා මැරුණම කොහොමද බන් නිවන් සුව ලැබෙන්නේ :angry::angry:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    එල්ලිලා මැරුණම කොහොමද බන් නිවන් සුව ලැබෙන්නේ :angry::angry:

    ඇයි බන් හැමෝම මෙහෙම කියන්නේ. එල්ලිලා මැරුණ එකා විතරක් නෙමේ මොකා උනත් අපි නිවන් යන්න කිවුවට යන්නේ නෑනේ, ඒක නිකන් කියන දෙයක්. දැන් අපි නිවන් යන්න කියන්න ඕන කිසිම පවක් නොකරපු එකෙක්ටද? එහෙම උන් නෑනේ එහෙනම්. නිවන් බැරිනම් ඕන හු**ක් යන්න කියපන් අපි කිවුව කියල ඌ එහෙම යන්නෙත් නෑ අපි නොකිවුව කියල ඌ නොයා ඉන්නෙත් නෑ :rofl:

    ගුඩ් මෝනින් කියනව වගේ දෙයක් තමයි ඕකත්
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    :lol::lol::lol:
    E anti tharuna kaale loke camerawa hoyagenawath nathuwa athi
    :lol::lol:

    Denawaka Hamine

    Kalasuri Dona Meraya Denawaka was a Sri Lankan actress. "The grand old lady" was known for portraying elderly characters. Denawaka Hamine was born 20 February 1906 in Imbulgoda, Gampaha. Wikipedia

    Born: February 20, 1906, Gampaha, Sri Lanka
    Died: December 9, 2002, Sri Lanka
     
    • Like
    Reactions: Indika Buddika

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,806
    4,442
    113

    Denawaka Hamine

    Kalasuri Dona Meraya Denawaka was a Sri Lankan actress. "The grand old lady" was known for portraying elderly characters. Denawaka Hamine was born 20 February 1906 in Imbulgoda, Gampaha. Wikipedia

    Born: February 20, 1906, Gampaha, Sri Lanka
    Died: December 9, 2002, Sri Lanka

    derana dan flim 1k yanawa eke innawa denawaka hamine
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    Denawaka Hamine

    Kalasuri Dona Meraya Denawaka was a Sri Lankan actress. "The grand old lady" was known for portraying elderly characters. Denawaka Hamine was born 20 February 1906 in Imbulgoda, Gampaha. Wikipedia

    Born: February 20, 1906, Gampaha, Sri Lanka
    Died: December 9, 2002, Sri Lanka
    TFS
     
    badsectorguy

    Member
    Jun 13, 2007
    200
    11
    0
    ඒකිට බැනලත් බැහැනේ බන් මු බැදපු එකෙක්නෙ බන්....ඒ කෙල්ලත් එක්කනේ මෙච්චර දුර ගමනක් කට්ට කාගෙන ටික ටික දියුණු වෙන්න ඇත්තේ!!අන්තිමට ටිකක් ජනප්‍රිය උනා....ලොකු ලොකු නිලියෝ හම්බුනා...හිත වල් උනා, ආදරේ යට ගියා....ඔහොම උන් එල්ලිලා මැරිලා මදි!!බලෙන් එල්ලලා මරන්න ඕනේ!:yes:නැත්නම් නුවර ඉදන් කොලබට හෙළුවෙන් ඇවිද්දලා, ගිනි තියන්න ඕනේ පාර මද!:yes::love:

    :love:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වැනුවට පස්සේ ඕන උට්ටක් බන් ,ඒ දවස් වල ඔය චාන්ස් ගැන වැඩි තේරුමක් නැහැ නැත්නම් ට්‍රය් කරන්න තිබ්බ නළුවෙක් වෙන්න .ගෙවල් ගාව ඉන්නවා නිලියක් වෙන්න ට්‍රය් කරන කෙල්ලෙක් ඒකිට වත් අඩුම ගානේ අනින්න තිබ්බ

    උඔල දෙන්නට සෙට් වෙලා 18+ එකක් කරපල්ලා. පහුවදාට ඩබලම ෆේමස් නලු නිලියෝ.... අරකත් වෙනවා.... මේකත් වෙනවා....
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,806
    4,442
    113
    උඔල දෙන්නට සෙට් වෙලා 18+ එකක් කරපල්ලා. පහුවදාට ඩබලම ෆේමස් නලු නිලියෝ.... අරකත් වෙනවා.... මේකත් වෙනවා....

    ට්‍රය් කලා එකී කැමති නැහැ
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,231
    1,272
    113
    හඳේ ...
    ඔව් ඔව් සලිනි ....ඕකි තමා ඔක්කොම කරේ..:D:D:D (මොනවද බන් කරේ, හිත සුව පිණිස දැම්මේ) :confused::confused::confused:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මේ කොල්ලගේ අම්මත් පව්, වයිෆුත් පව්, ශලනිත් පව්.

    ලොකු මානසික පීඩනයක් ආවම නම් දරාගන්න අමාරුයි තමා කවුරු මොන බයිලා ගැහුවත්.

    ඒත් මෙතෙන්දි කියන කතා හැටියට මූට කිසි අසාධාරණයක් වෙලා නෑ. අනික් අයට තමා අසාධාරණයක් වෙලා තියෙන්නේ.

    මේක මූ විහින් ඇති කරගත්ත ප්‍රශ්නයක්. මොනවා උනත් තමන්ගේ අම්මයි වයිෆුයි ගැන හිතන්න තිබ්බා. මට නම් මූ ගැන කිසි දුකක් නෑ.

    අනික් පැත්තෙන් ශලනි ත් පව්. දන්න තරමින් නම කැත කරගන්නේ නැතුව පාඩුවේ හිටියා. ජනප්‍රිය අයගෙන් මම කැමතිම කෙනෙක්.

    හුරතල් කෙලි පොඩ්ඩ. දැන් ඉතින් ගොසිප් කාරයෝ අල්ලන් පට්ට ගහයි.

    :(

    11328342_383647398498111_1793455841_n.jpg

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ඒකිට බැනලත් බැහැනේ බන් මු බැදපු එකෙක්නෙ බන්....ඒ කෙල්ලත් එක්කනේ මෙච්චර දුර ගමනක් කට්ට කාගෙන ටික ටික දියුණු වෙන්න ඇත්තේ!!අන්තිමට ටිකක් ජනප්‍රිය උනා....ලොකු ලොකු නිලියෝ හම්බුනා...හිත වල් උනා, ආදරේ යට ගියා....ඔහොම උන් එල්ලිලා මැරිලා මදි!!බලෙන් එල්ලලා මරන්න ඕනේ!:yes:නැත්නම් නුවර ඉදන් කොලබට හෙළුවෙන් ඇවිද්දලා, ගිනි තියන්න ඕනේ පාර මද!:yes::love:

    තමන්ගේ අම්මා, පුතා බිරිද පාවා දීලා වෙන නිලියක් බැදගන්න හිටපු පොන්නයා,අපායට පල
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    කරුමෙට් අපිට බැරි උනානේ නළුවෙක් වෙන්න
    ubath naluvek thama.geval vala val tika thiyenakan :P

    මේ කොල්ලගේ අම්මත් පව්, වයිෆුත් පව්, ශලනිත් පව්.

    ලොකු මානසික පීඩනයක් ආවම නම් දරාගන්න අමාරුයි තමා කවුරු මොන බයිලා ගැහුවත්.

    ඒත් මෙතෙන්දි කියන කතා හැටියට මූට කිසි අසාධාරණයක් වෙලා නෑ. අනික් අයට තමා අසාධාරණයක් වෙලා තියෙන්නේ.

    මේක මූ විහින් ඇති කරගත්ත ප්‍රශ්නයක්. මොනවා උනත් තමන්ගේ අම්මයි වයිෆුයි ගැන හිතන්න තිබ්බා. මට නම් මූ ගැන කිසි දුකක් නෑ.

    අනික් පැත්තෙන් ශලනි ත් පව්. දන්න තරමින් නම කැත කරගන්නේ නැතුව පාඩුවේ හිටියා. ජනප්‍රිය අයගෙන් මම කැමතිම කෙනෙක්.

    හුරතල් කෙලි පොඩ්ඩ. දැන් ඉතින් ගොසිප් කාරයෝ අල්ලන් පට්ට ගහයි.

    :(

    11328342_383647398498111_1793455841_n.jpg

    mn meka kiyanna ave bn.uba e tika kiyala
    habai ithin api danne na ovage aththa naththa,ekage wife boru kiyanava vennath puluvan bn :yes::yes:
     
    Pit bull

    Active member
  • Dec 24, 2010
    691
    40
    28
    moka unath marenna one na ban :D
    pissuda oi... ehenam apith marenan one... kello nam monda
    eka huththak kiyala hithagena ayin wennai thiyenne...

    kimba raththaran nemi ne :D salli nathi welawata wikunagena hari kanna :D