Shalini Tharaka (Lyrics) - මා_ඔබ_හමුවන_දිනයේ
සින්දුව හොඳයි වගේ..ඒක නිසා දැම්මා කට්ටියට බලන්න..

Lyrics By Shalani Tharaka
අහස් ගැබේ තරැ කඩා හැලෙනවා
දසදහසක් ලෝ නුරා ඇලි
ඒ ලෝ මත අප යලි හමුවෙනවා
සංසාරේ මට මතක ඇතී
ආත්ම ගානක් පෙරැම් පුරනවා
හමුවන්නට පෙම් වරම් ලැබී
මේ භවයෙත් ඔබ මදෙස බලනවා
ඈත ඉදන් නෙතු සිනා වෙවි
හමනා සුලග පරදා...
මා ඔබ හමුවන දිනයේ..
සෙනෙහේ හදට දැනුනේ
ඔබ දන්නවාද සොදුරේ...
ලෝ දහසක් තුල සෙව්වා ඔබේ රැව
එදා පටන් යලි යලි ඉපදී
මැරි මැරි උපදී සෙනෙහේ ඔබගේ
බලාහිදිමි එනතුරැ ආයේ
ඉන්නට වේ නම් ආත්ම දහසක්
මා ඉන්නම් ඔබ නමින් පිදි
හුස්ම පුරා "මා" ඔබව පතනවා
පෙර සසරේ හුරැවට වාගේ
හමනා සුලග පරදා...
මා ඔබ හමුවන දිනයේ..
සෙනෙහේ හදට දැනුනේ
ඔබ දන්නවාද සොදුරේ...
Vocals - Tharaka Gunarathne
Lyrics - Shalani Tharaka
Produced and Composed by Pasan Liyanage
Mixed by Pasan Liyanage @ Redfox
Mastered @ Redfox
සින්දුව හොඳයි වගේ..ඒක නිසා දැම්මා කට්ටියට බලන්න..


Lyrics By Shalani Tharaka
අහස් ගැබේ තරැ කඩා හැලෙනවා
දසදහසක් ලෝ නුරා ඇලි
ඒ ලෝ මත අප යලි හමුවෙනවා
සංසාරේ මට මතක ඇතී
ආත්ම ගානක් පෙරැම් පුරනවා
හමුවන්නට පෙම් වරම් ලැබී
මේ භවයෙත් ඔබ මදෙස බලනවා
ඈත ඉදන් නෙතු සිනා වෙවි
හමනා සුලග පරදා...
මා ඔබ හමුවන දිනයේ..
සෙනෙහේ හදට දැනුනේ
ඔබ දන්නවාද සොදුරේ...
ලෝ දහසක් තුල සෙව්වා ඔබේ රැව
එදා පටන් යලි යලි ඉපදී
මැරි මැරි උපදී සෙනෙහේ ඔබගේ
බලාහිදිමි එනතුරැ ආයේ
ඉන්නට වේ නම් ආත්ම දහසක්
මා ඉන්නම් ඔබ නමින් පිදි
හුස්ම පුරා "මා" ඔබව පතනවා
පෙර සසරේ හුරැවට වාගේ
හමනා සුලග පරදා...
මා ඔබ හමුවන දිනයේ..
සෙනෙහේ හදට දැනුනේ
ඔබ දන්නවාද සොදුරේ...
Vocals - Tharaka Gunarathne
Lyrics - Shalani Tharaka
Produced and Composed by Pasan Liyanage
Mixed by Pasan Liyanage @ Redfox
Mastered @ Redfox
Last edited:

