But they didn't get a chance to ruleබලය ගන්ඩ කලින් හැමෝම ටෝක්ස් නං දෙනව... බලය ගත්තට පස්සෙ පරන තැටියම තමයි...![]()
But they didn't get a chance to ruleබලය ගන්ඩ කලින් හැමෝම ටෝක්ස් නං දෙනව... බලය ගත්තට පස්සෙ පරන තැටියම තමයි...![]()
But they didn't get a chance to rule
Can't argue with that point though....අනික පහුගිය අවුරුදු ටිකේ මහින්ද,මෛත්‍රී,ගෝටා විශ්වාස කරපු කෙනෙක්ට අනුර විශ්වාස කරන්න බැරි වෙන්න විදියක් නෑ.
ඡන්දෙ අපතෙ යවන්න එපා බන්.කාට හරි දීලා දාපන්.අනික ඔය සුබසාධන සීන් එක දැන් ජෙප්පන්ගෙ නෑ කියල මම නම් හිතන්නේ.දැන් සමාජවාදය කරගහගෙන යන්නේ පෙරටුගාමී සෙට් එක.ඒ නිසා ජෙප්පන්ට දීපන් කියල නෙවෙයි කියන්නේ.තේරෙනවනේ.දැන් බලපන් ජෙනරල් ඉලෙක්ෂන් එකේදි ගෙදර හිටපු ලක්ෂ දාහත මොකෙක්ට හරි ඡන්දෙ දැම්ම නම් අරුන්ට තුනෙන් දෙක එන්නෙ නෑනේ.එහෙනම් මීට වඩා ටිකක් හරි බැලන්ස්ඩ් පාර්ලිමේන්තුවක් තියෙන්න තිබුනා.දාර දේශපාලන වහල්ලුත් වේස මායමට හරි මේ ත්‍රෙඩ් එකේදි ස්වාධීන වෙලා ඉන්න එක හොඳයි.
මම නම් ජෙප්පොන්ගෙ economic module එකට කැමතිනෑ. Capitalism පැත්තට යන්නෙ නැතුව මේ රට කවදාවත් උඩට ගන්න බෑ. උං කියන ඔය සුබසාධන ආර්ථිකය අපි වගේ සම්පත් අඩු ජනගනත්වෙ වැඩි රටවල්වල කොරන්න බෑ. හරියට යමක් කරන්න පුළුවන් එකෙක් පේනතෙක්මානෙක නෑ. මම නම් මෝකෙක්ටවත් ඡන්දෙ දෙන්නෙ නෑ අපරාදෙ ඕකට යන කාලෙ
දානවට ඡන්දෙ දාල වැඩක් නෑනෙ බං. දැනට තියෙන විදියට අනිත් උං දෙගොල්ලටම වඩා ජෙප්පො ටිකක් ඉස්සරහින් ඉන්නව (සමහරවිට තවම බලය නොගත්ත නිසා වෙන්න ඇති. බලය ගත්තම උං දෙගොල්ලන්ටම වඩා කුජීත වෙන්නත් පුළුවන්.) හැබැයි ආර්ථික ප්‍රතිපත්ති අතින් උං බොහෝම පහලින් ඉන්නෙ.ඡන්දෙ අපතෙ යවන්න එපා බන්.කාට හරි දීලා දාපන්.අනික ඔය සුබසාධන සීන් එක දැන් ජෙප්පන්ගෙ නෑ කියල මම නම් හිතන්නේ.දැන් සමාජවාදය කරගහගෙන යන්නේ පෙරටුගාමී සෙට් එක.ඒ නිසා ජෙප්පන්ට දීපන් කියල නෙවෙයි කියන්නේ.තේරෙනවනේ.දැන් බලපන් ජෙනරල් ඉලෙක්ෂන් එකේදි ගෙදර හිටපු ලක්ෂ දාහත මොකෙක්ට හරි ඡන්දෙ දැම්ම නම් අරුන්ට තුනෙන් දෙක එන්නෙ නෑනේ.එහෙනම් මීට වඩා ටිකක් හරි බැලන්ස්ඩ් පාර්ලිමේන්තුවක් තියෙන්න තිබුනා.
උබේ අම්මා , තොපිල තමා ඕම කියලා විරුවෙක් ගෙනාවේ. ගෙදර හාල් ඇටයක් නෑ.Muta wada hodata arthikaya hadana widiha kiyana ekekwa pennapanko lankawe.