Shall we?

Stand with AKD 2024

  • Yes

    Votes: 43 58.1%
  • No

    Votes: 31 41.9%

  • Total voters
    74

SupiriKollek

Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    1.නෑ.(බොරුවක් තියෙනවා නම් පෙන්නන්න.)
    2.බොරු කියන්නේ නෑ
    3.නෑ
    4.බොරු කියන්නේ නෑ.අනික පහුගිය අවුරුදු ටිකේ මහින්ද,මෛත්‍රී,ගෝටා විශ්වාස කරපු කෙනෙක්ට අනුර විශ්වාස කරන්න බැරි වෙන්න විදියක් නෑ.
    Hammmooo bn Traditional JVP
    Hamadama ekama pakshekata chande dena un ekka Politics katha karala Wadak na

    but you got Good 4th point
     
    • Like
    Reactions: B.Chat

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,702
    1
    8,869
    113
    ජෙවිපේ ට මම නොදෙන්නේ , ජෙවිපේ හරිම ගුප්ත මධ්‍යගත ඒ වගේම පක්ෂය තුලත් රාජපක්ෂලාට නොදෙවෙනි ඒකාධිපති ස්වරුපයකින් වැඩ කරන නිසා. කවදාවත් විවේචනයක් දරාගන්න බැ. උත්තර දෙන්නෙත් නැ ලිස්සලා යනවා. ඒවගේම හැමතිස්සේම දුප්පත් ඡන්ද කැඩෙයි කියලා ප්‍රගතිශිලි ප්‍රතිසංස්කරණ වලට සහයෝගය දෙන්නේ නැ..අඩුම ජෙවිපේ මේ සයිබර් එකේ ගැලරි ආතල් දෙනවා මිසක් හරි ආස්ථානයක් නැ.

    අපි විජේවිරගේ jvp දැක්කා. සිරි අයියාගේ jvp දැක්කා. ගජයා කබ්බා ගේ වෙඩි සෙල්ලම් දැක්කා. දැන් තියෙන්නෙ හරයක්නැති මොකක්දෝ එකක්
    ඒකාධිපති කතාව තේරුනේ නෑ.කවුද ඒකාධිපති?එතකොට දේශපාලන මණ්ඩලේ මධ්‍යම කාරක සභාව කියන්නේ නිකම් නාමික සීන් එකක් විතරද?නැත්තම් ඒක ඒකාධිපතිද?
    ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ වලට සහයෝගය දෙන්න නම් බයයි තමා.පොඩි උන් මහණ කරන එක ගැන ඇහුවම ස්වර්ණවාහිණියෙදි අනුර හරි උත්තරයක් දුන්නේ නෑ.වැරැද්දක් කියන්නත් බෑ ඉතින් ජාතික ලැයිස්තුවෙ සුලු ජාතික නියෝජනය වැඩි කරන්න කරපු වැඩ දෙකම කෙල උනානෙ.බය ඇති.මොනව කරන්නත් ඡන්ද ගන්න එපැයි.පොඩි උන් මහණ කරන එකට විරුද්ධයි කීව නම් අපි වගේ තුන් හතර දෙනෙක්ගෙ ඡන්ද එයි.ඒත් ඡන්ද දාහක් දෙදාහක් කැඩෙනවනෙ.🤷🏽

    Hammmooo bn Traditional JVP
    Hamadama ekama pakshekata chande dena un ekka Politics katha karala Wadak na

    but you got Good 4th point
    උඩ කමෙන්ට් එක බලන්න.අනුර බොරු කියන්නෙ නෑ.බොරු කියන්න අවශ්‍යතාවක් නෑ.ඕන තරම් ඇස් පනාපිට පේන හොරකම් වංචා දූෂණ තියෙද්දි ඇයි බොරු කියන්නේ?ඔය බොරු කියනවා කියල දාන ගොඩක් වීඩියෝ එඩිට් කරපුවා.ලොකු කතාවකින් ගත්ත තත්පර දහයක පහලවක කෑල්ලක්.එහෙම අරන් කතාවක ඇත්ත බොරු හොයන්න බෑ.කොන්ටෙක්ස්ට් එකම අරන් බලන්න ඕන.
    ------ Post added on Dec 24, 2021 at 1:09 PM
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    Why are you hating them so much?
    i hate everyone. every single one of them..
    they looks different, represent different parties, but they all work together as a one united team.
    if you can't see it by now,.. well I don't wanna say anything anymore.. good luck! put him on charge! you'll see yourself.
    I don't talk politics now. I realized what they do. it's all fake. if you don't see it, I can't help you and I've got nothing to do anyway..
    I'm not talking about him, I'm talking about them all.
    go head.. wait for it.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281

    Ok.
    Probably you are living in a foreign country I guess.
    Good luck
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    Answer: No, Never

    අනිත් දේ උන්ට කොහොමත් බලයට එන්නත් බෑ.

    හේතුව:
    ලංකාවෙ බයියො ඉන්නව ඒ මහින්ද යුද්ධෙ දිනපු නිසා ලොකුම හේතුව. ඒ වගේම රටේ පෞරාණික ස්ටේබල් පක්ෂයක් උන යූ.ඇන්.පී එකට ලොකු ටොයියො බේස් එකක් ඉන්නව. හැබැයි ඒක සමහරවිට බයියො බේස් එකට වැඩිය ලොකු ඇති. උන් මහින්ද හෝ රනිල් හෝ සජිත් ඇවිල්ල ගෙදර එකෙක් දූෂණය කරල ගියත් උන්ටම ඡන්දෙ දෙන ජාතියෙ උන්. ඔය මම කිව්ව බයියො ටොයියො බේස් එක වගේම Fixed base එකක් ඉන්නව ජෙපි විරෝධී අය. ඒ ගොඩක් 88-89 කාල වල තියෙන අත්දැකීම් එක්ක. ඒ ජෙනරේෂන් එක සෝෂල් මීඩියා වල, ෆේස් බුක් එකේ, එලකිරි එකේ රඟන අය නෙමෙයි. හැබැයි උන්ගෙ පවුල් වල ඉඳලම ජවිපෙට ඡන්දෙ දෙන්නෙ නෑ. ඒ ජෙනරේෂන් එක නැති වෙන්න තව ලොකු කාලයක් ඉන්න වෙයි. ඒ අතරෙම මුං කරන ගොඩක් දේවල් නිසා මිනිස්සුන්ට පොඩි හරි කැමැත්තක් තියෙනව නම් ඒවත් නැති වෙනව.

    කොහොමහරි මම මේ කියන දේ ඕන නම් 2024 කෝට් කරල බම්ප් කරන්න. මේ යන විදියට ගියොත් අනිවාර්යෙන් 2024 ජනාධිපති වෙන්නෙ සජිත් හෝ ඒ පක්ෂෙන් නියෝජනය කරන කෙනෙක්. ඒකත් ලොකු ප්‍රතිශතයකින් දිනයි.

    අනිත් ලොකුම දේ තමයි ජවිපෙට තියෙන ඡන්ද වැඩියෙන්ම කඩන්නෙ ෆේස්බුක් එකේ, එලකිරි එකේ මිනිස්සුන්ට කරදර කර කර රඟන ජෙප්පොමයි. හැබැයි ජෙප්පොන්ට පොඩි බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් වෙයි මුස්ලිම් & ටැමිල් එවුන් එක්ක මොකක් හරි ඩීල් එකක් ගැහුවොත් මොකද ඒ ඡන්ද වලින් ගොඩක් දේවල් කණපිට ගහන්න පුලුවන් හැකියාවක් තියෙනව.
     
    • Like
    Reactions: batwise

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,131
    113
    panadura
    JVP ගැන මට තියෙන ප්‍රස්න

    01. ලොක්කා බොරු කියලා මිනිස්සු අන්දනවා කියල පිලිගන්නවා ද ?
    02. හොඳ මිනිස්සු ටිකක් එකතු කරගෙන හොඳ ගමනක් යන්න පලුවන් කම තියෙද්දී මොකද මෙහෙම බොරු කියන්නේ ?
    03. අනුරයා JVP එක ගොඩ ගන්න හදන්නේ මඩ වලින් කියන එක පිලිගන්නවා ද ?
    04. මෙහෙම බොරු කියන එකෙක් විශ්වාස කරන්නේ කොහොමද ? ( ගෝටා / පුතනෝ / රනිල් හොඳ නෑ කියලා මෙහෙම පච කියන එකෙක් ට කොහොමද චන්දෙ දෙන්නේ ? මෙහෙම බොරු කියන එකෙක් දිනුවොත් රට හදාවි කියලා sure ද ? )

    මට JVP එක සමග පුද්ගලික තරහක් නැත... මඩ බොරු නැතුව කෙලින් ගමනක් යනවා නම් අපේ සපෝර්ට් එකද දෙනු ඇත..
    :yes:
    Hoda campus wala lecturersla , prodessorsla ta amatharawa radical ganja karayoiy gon baduiy ringagena mokada karanne oka asse
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    Answer: No, Never

    අනිත් දේ උන්ට කොහොමත් බලයට එන්නත් බෑ.

    හේතුව:
    ලංකාවෙ බයියො ඉන්නව ඒ මහින්ද යුද්ධෙ දිනපු නිසා ලොකුම හේතුව. ඒ වගේම රටේ පෞරාණික ස්ටේබල් පක්ෂයක් උන යූ.ඇන්.පී එකට ලොකු ටොයියො බේස් එකක් ඉන්නව. හැබැයි ඒක සමහරවිට බයියො බේස් එකට වැඩිය ලොකු ඇති. උන් මහින්ද හෝ රනිල් හෝ සජිත් ඇවිල්ල ගෙදර එකෙක් දූෂණය කරල ගියත් උන්ටම ඡන්දෙ දෙන ජාතියෙ උන්. ඔය මම කිව්ව බයියො ටොයියො බේස් එක වගේම Fixed base එකක් ඉන්නව ජෙපි විරෝධී අය. ඒ ගොඩක් 88-89 කාල වල තියෙන අත්දැකීම් එක්ක. ඒ ජෙනරේෂන් එක සෝෂල් මීඩියා වල, ෆේස් බුක් එකේ, එලකිරි එකේ රඟන අය නෙමෙයි. හැබැයි උන්ගෙ පවුල් වල ඉඳලම ජවිපෙට ඡන්දෙ දෙන්නෙ නෑ. ඒ ජෙනරේෂන් එක නැති වෙන්න තව ලොකු කාලයක් ඉන්න වෙයි. ඒ අතරෙම මුං කරන ගොඩක් දේවල් නිසා මිනිස්සුන්ට පොඩි හරි කැමැත්තක් තියෙනව නම් ඒවත් නැති වෙනව.

    කොහොමහරි මම මේ කියන දේ ඕන නම් 2024 කෝට් කරල බම්ප් කරන්න. මේ යන විදියට ගියොත් අනිවාර්යෙන් 2024 ජනාධිපති වෙන්නෙ සජිත් හෝ ඒ පක්ෂෙන් නියෝජනය කරන කෙනෙක්. ඒකත් ලොකු ප්‍රතිශතයකින් දිනයි.

    අනිත් ලොකුම දේ තමයි ජවිපෙට තියෙන ඡන්ද වැඩියෙන්ම කඩන්නෙ ෆේස්බුක් එකේ, එලකිරි එකේ මිනිස්සුන්ට කරදර කර කර රඟන ජෙප්පොමයි. හැබැයි ජෙප්පොන්ට පොඩි බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් වෙයි මුස්ලිම් & ටැමිල් එවුන් එක්ක මොකක් හරි ඩීල් එකක් ගැහුවොත් මොකද ඒ ඡන්ද වලින් ගොඩක් දේවල් කණපිට ගහන්න පුලුවන් හැකියාවක් තියෙනව.
    ow sajith thamai janadipathi
    ehema une naththan man nelum kuluna wate heluwen duwanawa
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මූ සිංහල භාශාවේ වචන ටිකක් හලාගෙන යනවා අනාත සිංහලුන්ට නිකං පිදුරු ගහක් වගේ පේන්න. තනිකරම කටින් බතල . ඔය ඇමරිකාව එංගලන්තේ වගේ රටවල ජන්ද කාලෙට ඒ අපේක්ශයන් රට හදන හැටි කියන ප්‍රයෝගික ගණිතමය සැලසුම් ඉලක්ක සහිත ක්‍රම යෝජනා මේ අනුර කුමාර කියන් නෑ එයා කරන්නේ මොනාද කියලා කියනවා කරන විදිය සංක්යාලේකන ඉලක්ක නෑ . අනුර ප්‍රධාන පක්ශ පක්ශ නායකයන්ගේ කතා වලට වඩා හොදට අනාත සිංහලුන්ට මේ ටිකේ වදින්න කතා කියනවා එච්චරයි මූ ආවත් බෑ
    ethakota umba recommend karanne kawuda?
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    So do you have any special recommendation (I mean a party or a person) ?
    no! that's the funny thing.. I don't! :D
    I know what you gonna say.. but I don't have any..
    I know my comment is not gonna help you in anyway..
    I'm just saying man..

    Whoopie Just Saying GIF by MOODMAN

    you can consider it as a joke :D
    ------ Post added on Dec 24, 2021 at 1:28 PM
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    ow sajith thamai janadipathi
    ehema une naththan man nelum kuluna wate heluwen duwanawa
    So that useless Namal will be the president in 2030.
    If Buru putha become the president. RIP my motherland for fuck sake.

    no! that's the funny thing.. I don't! :D
    I know what you gonna say.. but I don't have any..
    I know my comment is not gonna help you in anyway..
    I'm just saying man..

    Whoopie Just Saying GIF by MOODMAN

    you can consider it as a joke :D
    ------ Post added on Dec 24, 2021 at 1:28 PM
    So if you don't have any and going to waste your vote , what if giving only a chance to them ?
    ------ Post added on Dec 24, 2021 at 1:34 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,075
    36,079
    113
    කෑගල්ල
    already voted to him. why don't you consider other persons like prime minister and parliament peoples. in the current system president can't do lot of things. all parties need to focus that thing. but they do nothing. think about pathum. he try to fight for presidency. but he haven't any plan for other positios.
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    So if you don't have any and going to waste your vote , what if giving only a chance to them ?
    ------ Post added on Dec 24, 2021 at 1:34 PM
    there are so many things man.. I've got my own ethics.
    there are so many things to hate this guy. that's why I said, if you want him, go for it. im not gonna stop you.
    but yea, im gonna waste my vote from now on. i had enough. i saw enough. i heard enough. that's all.

    and, according to my opinion, you all gonna waste your vote too. just like we all have done last couple of decades
    i don't believe they gonna fix anything.. according to the pattern, they gonna make it worst in 25-30. coz, that's what happened every single time.
    every time, the last administration was better than the new one. it's the "pattern".
    people had those "hopes" every single time.

    we can talk all day everyday about this matter.. but i don't waste my time for SL politics. I did. but not anymore. i had enough.

    so, just don't conflict with my personal opinions, even if i can prove it with facts or not,

    if you gonna hire someone for a job, you might ask for his CV right?
    so just check his CV.
    he must have enough professional qualifications with some good works right?
    he must have a capability to prove how much he has done to the country to get the job right?
    so, go through his CV, decide yourself.

    meanwhile, im not gonna be a part of it whatsoever, so im gonna have some fun, do my job, relax and waiting patiently to be fucked in next 5 years.
    i got my coconut oil ready. i think i know what's gonna happen! :giggle:

    so, good luck, :D

    Stop Motion Goodbye GIF by LAIKA Studios
     
    Last edited:
    • Like
    Reactions: Sandy_Fdo

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අපේ සීයා නම් කියනවා ජීවිතේට JVP එකට vote කරන්නේ නෑ කියලා
    එයාව කටුගස්තොට පාලම ළගට යනකම් පයින් ගෙනියලා දවස් දෙකක් විතර කන්න දුන්නේ නෑලු :sorry:

    අම්මා කියනවා මහවැලි ගගේ නාන කොට මිනී පාවෙලා යනවලු:eek:
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,281
    53,345
    113
    Colombo
    5 years minimum.
    Not just 73 years as we used to do. As our parents used to do. As our grandparents used to do.
    awrudu 5k mcn :lol::lol::lol:

    ස එක්ක හිටගෙන දැන් පඩයක් ගියත් සද්දෙ ඇහෙන්නෙ නෑ.

    මූ එක්ක හිටගත්තොත් ඇතුලට රිංගල කාඩ් ගහයි කියල බයයි :(
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ස එක්ක හිටගෙන දැන් පඩයක් ගියත් සද්දෙ ඇහෙන්නෙ නෑ.

    මූ එක්ක හිටගත්තොත් ඇතුලට රිංගල කාඩ් ගහයි කියල බයයි :(
    ehema seen ekak thama aniwa wenne
     
    • Like
    Reactions: lilman

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    527
    510
    93
    අනුරට රට හදන්න පුළුවන් ද කියල දන්නෑ...

    හැබැයි තවම පක්ශේ හදාගෙන, චන්ද පදනම වැඩි කරල හදාගන්න බැරි උනා...

    හැමෝම එකයි.... කොරෝන කාලෙත් හැම එකාම බලන්නෙ රටට කෙලවල කොරෝන බෝ කරල හරි බලේ ගන්න ......
     
    • Like
    Reactions: Sandy_Fdo