Shame about Batticaloa Sumana Thero

Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    පාවිච්චි කරන වචන නං සවුත්තුයි..
    හැබැයි පන්සලට/ආගමට ගැන තියන කැක්කුමට බනින්නේ..

    ඒවා ඉතින් මෙහෙ ප්‍රශ්න නේ! ඔයා ඉන්දියාවට ගිහින් හරකට වැඳලා ගොන් බෙට්ටක් වෙලාගෙන හිටියනං නරක ද? :D
    :rofl: :yes::yes::yes:
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    machanlamam oya haamuduruwo gane hodeta dannawa ,etumath ekka wadekaralath tiyanewe , oya pansele rakila tiyenne haamuduruwonge mahansiya hinde, watee tiyene muslim saha tamil pawul baagayak pansala balen ayiti karagena tibbe,
    mee himinama ampaara madakalapuwa aatha sinhala gam diyunu karanne bohoma mahansiyen wadekarala tiyenewa, mamath samahara deewal walete sahabbagi wela tiyenewa.
    mee anduwath ekka oya haamuduruwo tarahai eeka tamai ohoma made gahanne
    Edit/Delete Message
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    පාවිච්චි කරන වචන නං සවුත්තුයි..
    හැබැයි පන්සලට/ආගමට ගැන තියන කැක්කුමට බනින්නේ..

    ඒවා ඉතින් මෙහෙ ප්‍රශ්න නේ! ඔයා ඉන්දියාවට ගිහින් හරකට වැඳලා ගොන් බෙට්ටක් වෙලාගෙන හිටියනං නරක ද? :D
    Touche.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,346
    5,442
    113
    සක්කිලි බං විදුලිබල මණ්ඩලේ .... අන්යාගමිකයන් වැඩි හරියක් ඉන්න, දානයක් දෙන්න එකෙක් නැති, අමාරුවෙන් දුෂ්කරව ජීවිතේ රැකගෙන හිටපු, අඳින්න දෙයක් නැතුව, වළඳන්න කෑමක් නැතුව ඉතා දුෂ්කරව ඉන්න හාමුදුරුවො ඉන්න පන්සල් වල කරන්ට් කපන්න ගිහිල්ල ... ලැජ්ජ නෑ බං විදුලිබල මණ්ඩලේ හැතිකරේට .... යකෝ හාමුදුරුවො ෆැක්ටරියක් දාල ඒකට කරන්ට් අරන් නෙමෙයි ... පන්සල් හැම එකකටම හරිනම් නොමිලේ විදුලිය දෙන්න ඕනෙ රටක් මේක, මුල් පුටුවල ඉන්න එවුනුත් මුස්ලිම් එවුන්ටම අදින එකේ බුදුදහම රකින අයට කරන කෙනෙහිලිකම් අහන්න ලැබෙන එක අරුමයක් නෙමෙයි ....
     
    Last edited: